Category: ප්‍රධාන පුවත්
අ.පො.ස උසස්පෙළ වෘත්තීය විෂය ධාරවට අයැදුම්පත් කැඳවෙයි
උසස් පෙළ වෘත්තීය විෂය ධාරව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා එමෙන්ම මෙම වසරේ ... Read More
දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම්
පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. ඒ අනුව විමසිලිමත් බවින් සිටින ලෙසට ... Read More
විදුලි බිල 18.3% කින් ඉහළ දාන්න යෝජනාවක්
විදුලි බිල සියයට 18.3 කින් ඉහළ නැංවීමට, ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබේ. එහි වැඩබලන සභාපති උදයංග හේමපාල මහතා සඳහන් කළේ, ඊට අදාළ යෝජනාවලිය ... Read More
යුද ජයග්‍රහණයට අවුරුදු 16යි
දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 16ක් සපිරේ. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ ... Read More
ඩෙංගු, චිකුන්ගුන්යා, ඉන්ෆ්ලුවෙන්සා සහ පාචනය ළමුන් අතර ව්‍යාප්තිය ඉහළට
ඩෙංගු, චිකුන් ගුන්යා, ඉන්ෆ්ලුවෙන්සා සහ පාචනය වැළඳුණ ළමුන් වාර්තාවීම ඉහළ යමින් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ... Read More
මෝටර් රථවලට ලියාපදිංචි අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි
නව මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේ දී අංක තහඩු නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ අංක තහඩු වල හිඟතාවයක් ... Read More
වැඩ වර් ජන ගැන ප්‍රවාහන අමාත්‍යාංශයෙන් අප්‍රසාදය
ඉල්ලීම්වලට විසඳුම් දී තිබියදී මහජනයා අපහසුතාවට පත්වන ලෙස වැඩවර්ජන වල නිරත වීම ගැන ප්‍රවාහන අමාත්‍යාංශය සිය අප්‍රසාදය පළකර තිබේ. Read More
දුම්රිය ස්ථානාධිපතිවරුන් හදිසි වැඩ වර් ජනයකට සැරසෙයි
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඉදිරි පැය කිහිපය තුළ ක්ෂණික වැඩ වර්ජනයක නියැලීමට තීරණය කර තිබේ. ඒ අනුව එළැඹෙන පැය 24 තුළ හෝ ඉන් ... Read More
චිකුන්ගුන්‍යා රෝග ව්‍යාප්තියේ වැඩිවීමක්
චිකුන්ගුන්‍යා රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එහි වසංගත රොග ඒකකය පැවසුවේ රෝග ව්‍යාප්තිය පිළිබඳ බස්නාහිර පළාතේ පසුගිය දෙසැම්බර් මාසයේ සිට තෝරා ... Read More
රාජ්‍ය ආයතන ගැන දැනුම්දීමක්
අමාත්‍යංශ හා රාජ්‍ය ආයතනවල පිහිටවූ අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනය සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව, ජනාධිපති කාර්යාලයේ හා අල්ලස් හෝ දූෂණ චෝදනා ... Read More

