Category: ප්‍රධාන පුවත්
කඩොලාන වනාන්තර 08 ක් රක්ෂිත බවට පත් කෙරේ
ලෝක කඩොලාන දිනයට සමගාමීව කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත බවට පත් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. එළැඹෙන ජූලි 26 වැනි දිනට යෙදෙන ලෝක කඩොලාන සුරැකීමේ ... Read More
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත සේවයෙන් නෙරපීම ගැන කතෝලික සභාවේ ස්ථාවරය
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය පියවර ගැනීම සාධනීය පියවරක් ලෙස ශ්‍රී ලංකා කතෝලික සභාව සැලකුවද, අවශ්‍ය වන්නේ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ... Read More
ජූලි මාසයේදී සංචාරක පැමිණීම 98,000 පනී
මේ වසරේ ජුලි මාසය තුළ මේ දක්වා සංචාරකයින් 98,765 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) දත්ත පෙන්වා දෙනවා. මේ අතර, ... Read More
අපවත් වී වදාළ අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි හිමියන්ගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව
අපවත් වී වදාළ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය එළැඹෙන 24 වන බ්‍රහස්පතින්දා රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකිරීමට නියමිතය. ... Read More
මීමුරේ අනතුරෙන් මියගිය ගණන 4ක් දක්වා ඉහළට
මීමුරේ මාර්ගයේ හබරකැටිය ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව හතරක් දක්වා ඉහළ ගොස් තිබේ.ඒ අතරට කාන්තාවන් තුන් දෙනෙකු ඇතුළත් ය. ඉන් දෙදෙනෙකු 29 ... Read More
රස්නේ නිසා, මානසික රෝගවලට ගොදුරු වන පුද්ගලයින් සංඛ්‍යාවේ වැඩිවීමක්
පවතින කාලගුණික වෙනස්කම් හේතුවෙන් මෙරට තුළ මානසික රෝග වලට ගොදුරු වන පුද්ගලයින් සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන බව, අනාවරණය වී තිබේ. කරාපිටිය ශික්‍ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ... Read More
අස්වැසුමට අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය හෙටින් අවසන්
අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ වැඩසටහන සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය හෙටින් (21) අවසන් වේ. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සදහන් කළේ, දෙවැනි අදියර සදහා අයදුම්පත් 30000කට ආසන්න ප්‍රමාණයක් ... Read More
දේශබන්දු ගැන පත්කළ විමර් ශන කමිටුවේ වාර් තාව ඉදිරි සතියේ කතානායක වෙත
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් පත්කළ විමර්ශන කමිටුවේ වාර්තාව ඉදිරි සතියේ කතානායකවරයා වෙත භාරදීමට සැලසුම් කර තිබේ. එම කමිටුව සඳහන් කළේ, නිර්දේශ ඇතුළත් වාර්තාව සකස් ... Read More
කටුනායක ගුවන්තොටුපොළ අවට සරුංගල් යවන්න එපා
කටුනායක ගුවන්තොටුපොළ කලාපය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන්තොටුපොළ කළමනාකරණ අංශ ප්‍රධානී අරුණ රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඔහු පවසා සිටියේ, මෙය නොසලකා හරින පුද්ගලයින්ට ... Read More
රුවන්වැල්ලේ වාහන ගමනාගමනය සීමා කිරීමක් ගැන පොලීසියෙන් දැනුම්දීමක්
රුවන්වැල්ල පොලිස් වසමේ යටන්වල ස්වර්ණ වාලුකාරාම විහාරස්ථානයේ වාර්ෂික ඇසල පෙරහර මංගල්‍ය අද (19) රාත්‍රී 10:00 සිට මධ්‍යම රාත්‍රී 12:00 දක්වා වීථී සංචාරය කිරීමට නියමිතව තිබේ. ... Read More

