Category: ප්‍රධාන පුවත්

තේ කර් මාන්තය ආශ්‍රිතව මතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය

Author- July 18, 2025

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ තේ කර්මාන්තය හා සම්බන්ධ ආයතනවල නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා. මෙරට තේ කර්මාන්තය ආශ්‍රිතව මතුවී ඇති ... Read More

ආරුක්කු 9ය පාලම රාත්‍රී කාලයේදීත් නැරඹීමට අවස්ථාව

Author- July 18, 2025

ඇල්ල දෙමෝදර ආරුක්කු 9 පාලම හා ඒ අවට ප්‍රදේශය සංචාරකයින්ගේ ආකර්ෂණය වැඩි කරගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල එක්වී නව වැඩපිළිවෙලක් ආරම්භ කර ... Read More

මෙරටට පැමිණෙන විදේශිකයින්ට ගුවන් තොටුපොළේදීම තාවකාලික රියැදුරු බලපත්‍ර

Author- July 18, 2025

මෙරටට පැමිණෙන විදේශිකයින් සඳහා තාවකාලික රියැදුරු බලපත් නිකුත් කිරීම ගුවන් තොටුපොළේදීම සිදුකිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව ඒ සඳහා විශේෂ කවුළුවක් ... Read More

ඉතිහාසයේ පළමුවරට වී අලෙවි මණ්ඩලයෙන් තෙත වී මිලදී ගනියි

Author- July 17, 2025

ඉතිහාසයේ පළමුවරට තෙතමනය සහිත වී මිලදී ගැනීමට ද වී අලෙවි මණ්ඩලය මිලක් නියම කර තිබෙනවා. ගොවීන් මණ්ඩලයට වී ලබා දෙන්නේ නම් රජයත් සමග සාකච්ඡා කර ... Read More

ශ්‍රී දළදා ඇසළ පෙරහැර මංගල්‍යය 30වනදා සිට

Author- July 17, 2025

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය මේ මස 25වනදින සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ. ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ... Read More

රෑට හයර් යන රියැදුරන් පරිස්සමෙන්

Author- July 17, 2025

රියදුරාට පහර දී ත්‍රිරෝද රථය කොල්ල කෑමේ සිද්ධියක් පිළිබඳව මොරගහතැන්න පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. රියදුරා සන්තකයේ තිබූ රුපියල් 11,000ක මුදලක්, ජංගම දුරකථන දෙකක් සහ ... Read More

විදුලි සේවකයින් දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

Author- July 16, 2025

ලබන 22 වැනිදා විදුලිබල මණ්ඩලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් සංවිධානය කරන බව විදුලිබල වෘත්තීය සමිති පවසනවා. ඒ අනුව, විදුලිබල සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව සහ පවතින ගැටලු ... Read More

කහවත්තේදී වෙඩි තබා තරුණයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ 04ක් අත්අඩංගුවට

Author- July 16, 2025

කහවත්ත ඇන්දාන, කොස්කෑල්ල ප්‍රදේශයේදී වෙඩි තබා තරුණයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.පොලීසිය සඳහන් කළේ, තරුණයා ඝාතනය කිරිමට යොදා ගත් ජිප් රථයක්,මෝටර් ... Read More

පාසල්වල අතිරික්ත ගුරුවරුන් පිළිබඳ වාර් තා දෙන්න

Author- July 16, 2025

පාසල්වල සිටින අතිරික්ත ගුරුවරුන් සම්බන්ධයෙන් කඩිනමින් වාර්තා ලබා දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී තිබේ. අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා ... Read More

මානව හිමිකම් කොමිස‍මෙන් සියලුම රාජ්‍ය ආයතනවලට දැනුම් දීමක්

Author- July 15, 2025

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශනවලින් පසුව නිකුත් කරන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සියලුම රාජ්‍ය ආයතන සතු නීතිමය බැඳීම නැවතත් අවධාරණය කරමින් එම කොමිෂන් සභාව ... Read More