Category: ප්‍රධාන පුවත්
ලාංකික තරුණියන්ට ජපානයෙන් රැකියා අවස්ථා
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපානයේ ජාත්‍යන්තර මානව සම්පත් සංවර්ධන සංවිධානය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව තවත් ශ්‍රී ලාංකික තරුණියන් පිරිසකට ජපානයේ ... Read More
විදෙස් රටවල සිටින සංවිධානාත්මක අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගන්න වැඩ පිළිවෙලක්
විදෙස් රටවල සිටින සංවිධානාත්මක අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා වැඩපිළිවෙලක් දියත් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. ඒ සඳහා අපරාධ පරීක්ෂණ ... Read More
ඔන්ලයින් ක්‍රමයෙන් දඩ මුදල් ගෙවීමේ පහසුකම සැප්තැම්බර් සිට
එළැඹෙන සැප්තැම්බර් මාසයේ සිට රට පුරා ස්ථානීය දඩ මුදල් ගෙවීමේ පහසුකම ක්‍රියාත්හක කරන බව ICTA අධයක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ මහතා පවසයි. GovPay සහ ඉදිරියේ ... Read More
O/L නැවත සමීක්ෂණ අයැදුම්පත් භාර ගැනීම අද සිට
2024 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයැදුම්පත් භාරගැනීම අද ආරම්භ වෙයි. විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ අද සිට 28 වැනිදා දක්වා ඒ සඳහා අයැදුම්පත් යොමු ... Read More
පොලිස් නිලධාරියෙකු නිල නිවසක පදිංචි වී සිටින කාලසීමාව වසර 5කට සීමා කෙරේ
පොලිස් නිලධාරියෙකු නිල නිවසක පදිංචිවී සිටින කාලසීමාව වසර 5 කට සීමාකිරීමට පියවර ගෙන ඇතැයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා පවසයි. වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේ, ඊට අදාල ... Read More
ජූනි මාසයේ මෙරටට ලැබුණු විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 635 ඉක්මවයි
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් පසුගිය ජූනි මාසය තුළදී එක්සත් ජනපද ඩොලර් මිලියන 635.7 ක මුදල් ප්‍රමාණයක් විදේශ ප්‍රේෂණ ලෙස මෙරටට එවා ඇති බව මහබැංකුව පවසනවා. ... Read More
මහනුවර මහ රෝහලේ මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී පුද්ගලයෙකු මරුට
මහනුවර මහ රෝහලේ මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, කොන්ත්‍රාත් පදනම මත ගොඩනැගිල්ලක් පින්තාරු කරමින් සිටියදී තුන් වැනි මහලෙන් ඇද වැටී, ... Read More
ජූලි මාසයේ මුල් දින 8ට සංචාරකයින් 48,300ක් ඇවිත්
මේ මාසයේ ගත වූ දින 08 තුළ මෙරටට සංචාරකයින් 48,300ක් පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඒ අතරින් වැඩිම පිරිසක් එනම් 10,153 ... Read More
වෛද්‍ය මහේෂිට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි රැසක්
විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න ශල්‍යකර්ම සිදුකිරීමෙන් අගතියට පත්වූ පුද්ගලයින් 100 කගෙන් පමණ මේ වනවිට පැමිණිලි ලැබී ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් ... Read More
එයාර් ඉන්දියා ගුවන් යානා අනතුරට හේතුව හෙළි වෙයි
පුද්ගලයින් 260 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් සිදු වූ බිහිසුණු ගුවන් අනතුරට ප්‍රධාන හේතුව එන්ජින් සඳහා ඉන්ධන සැපයුම අක්‍රියවීම බව මූලික විමර්ශන ... Read More

