Category: ප්‍රධාන පුවත්

සබරගමුවේ නවකවධය සිද්ධියට තවත් සිසුන් 4ක් අත්අඩංගුවට

Author- May 5, 2025

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුන් හට නවක වධය ලබා දීමේ සිද්ධියට අදාළ තවත් සිසුන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ලද පැමිණිල්ලක් අනුව එම ... Read More

හෙට බාර් වැ​සේ

Author- May 5, 2025

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් හෙට (06) දිනයේ සුරාසැල් වසා තැබීමට තීරණය කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. අදාළ නීතිය කඩකරන පිරිස් වෙත නීතිමය පියවර ගන්නා ... Read More

ඡන්දයට දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

Author- May 5, 2025

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා වන විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ අද (05) උදෑසන ආරම්භ විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, ... Read More

ජනපති වියට්නාමයට පැමිණෙයි

Author- May 4, 2025

වියට්නාමයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) අලුයම වියට්නාමයේ නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ. ජනාධිපතිවරයා අද දින සිට එළැඹෙන ... Read More

නිහඬ කාල සීමාවේදී මැතිවරණ ප්‍රචාරක කටයුතු කළොත් වැඩ වරදී

Author- May 4, 2025

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල ප්‍රචාරක කටයුතු ඊයේ (03) මධ්‍යම රාත්‍රී 12න් අවසන් විය. ඒ අනුව අද සිට ආරම්භ වන නිහඬ කාල සීමාව තුළ ... Read More

ඇදුම රෝගීන් වාර් තා වීමේ වර් ධනයක්

Author- May 4, 2025

මෙරට ඇදුම රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් වර්තමානය තුළ දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආශා සමරනායක මහත්මිය පවසන්නේ ලොව පුරා ... Read More

පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Author- May 3, 2025

පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරන සියලු ප්‍රචාරක කටයුතු අද (03) මැදියම් රැයෙන් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසයි. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ අද මැදියම් රැයේ ... Read More

බස්නාහිර පළාතේ වාහන හිමියන්ට දැනුම්දීමක්

Author- May 3, 2025

මැයි මස 05 සහ 06 යන දෙදින බස්නාහිර පළාත තුළ ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම බලපත්‍ර කවුළු වසා තැබෙන බව දැනුම්දෙයි. බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ... Read More

යුද හමුදාව පොලිසියට භාර දුන් රත්ත්‍ර න් නිසි හිමිකාරිත්වයට

Author- May 3, 2025

යුද හමුදාව විසින් ඊයේ භාරදුන් ස්වර්ණාභරණ නිසි හිමිකාරිත්වය තහවුරු කර ඉදිරිපත් වන පිරිසට භාරදෙන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා පවසයි. වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේ, යුද ... Read More

ජනපති මැයි 04 සිට 06 දක්වා වියට්නාමයේ සංචාරයක

Author- May 2, 2025

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කිරීමට නියමිත වියට්නාම් සංචාරය පිළිබඳව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ... Read More