Category: ප්‍රධාන පුවත්
සබරගමුව සරසවි සිසුවාගේ හදිසි මරණය සම්බන්ධයෙන් කරුණු සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක්
සබරගමුව සරසවි සිසුවාගේ හදිසි මරණය සම්බන්ධයෙන් කරුණු සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බව එහි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා පවසයි. ඔහු සඳහන් කළේ, එහි වාර්තාව ... Read More
වාහන ආනයනය සඳහා පැවති තවත් සීමා කිහිපයක් ඉවතට
වාහන ආනයනය සඳහා පැවති සීමාවන් කිහිපයක් ඉවත් කරමින් මුදල් අමාත්‍යංශය විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති ... Read More
සබරගමු සරසවි සිසුවාගේ හදිසි මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක්
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකුගේ හදිසි මරණය, නවකවදය හේතුවෙන් සිදුවූ මරණයක් බවට අනාවරණය වුවහොත් ඊට වගකිවයුතු සියලු පාර්ශවයන්ට පවත්නා නීතියට අනුකූලව ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ... Read More
ලෝක කම්කරු දිනය අදයි
ලෝක කම්කරු දිනය අදටයෙදී තිබේ. අද (01) අපි සමරන්නේ 139 වැනි ලෝක කම්කරු දිනයයි. 1886 මැයි මාසයේ පළවෙනිදා කම්කරුවන් පිරිසක් අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්වී සටන් ... Read More
අද රට පුරා පැවැත්වෙන මැයි දින සැමරුම්
ප්‍රධාන පක්ෂ කිහිපයක් විවිධ ස්ථානවල අද මැයි දින රැළි සහ පෙළපාලි සංවිධානය කර තිබේ. ජාතික ජන බලවේගයේ ප්‍රධාන මැයි රැළිය පස්වරු 3.30 ට පැවැත්වෙන්නේ පක්ෂයේ ... Read More
ඉන්ධන මිල පහළට
අද (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක ... Read More
නිල විදේශ සංචිතවල කැපී පෙනෙන වර් ධනයක්
මාර් තු මාසය අවසන් වෙන විට නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.5 දක්වා වර්ධනය වී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ... Read More
මැයි දින සැමරුම් සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක්
ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින සැමරුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ. පොලීසිය සඳහන් කරන්නේ,පැවැත් වෙන මැයි දින සැමරුම්වල ආරක්ෂාව සඳහා ... Read More
මැතිවරණ ප්‍රචාරක කටයුතු 03 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්
පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරෙන සියලු ප්‍රචාරක කටයුතු එළැඹෙන මැයි මස 03 වැනි දින මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන් කෙරෙන බව මැතිවරණ කොමිසම පවසයි. මැතිවරණ කොමසාරිස් ... Read More
වෙසක් දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි
එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම ... Read More

