Category: ප්‍රධාන පුවත්
පානදුර වෙඩි පත්තු වෙයි – අයෙක් මරුට
පානදුර, හිරණ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, බටහිර මාලමුල්ල ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර යතුරුපැදියකින් පැමිණි ... Read More
ඝාතනයක් සම්බන්ධයෙන් පුද්ගලයින් පස් දෙනෙකුට මරණ දඬුවම
2012 වසරේ මෝදර කෝවිල ආසන්න ප්‍රදේශයේදී 21 හැවිරිදි තරුණයෙකුට පොලු මුගුරුවලින් හා විකට් පොලුවලින් පහර දී ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ විත්තිකරුවන් 05 දෙනෙකුට ... Read More
තැපැල් ඡන්දයේ තුන්වන දිනය අද
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ තෙවන දිනය අදයි. ඒ අනුව පසුගිය 24 සහ 25 දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි ... Read More
සිරි දළදා වන්දනාව වෙනුවෙන් නිවාඩු දුන් පාසල් 24ක් අද යළි ඇරඹෙයි
සිරි දළදා වන්දනාව වෙනුවෙන් නිවාඩු ලබාදුන් පාසල් 24 ක් අද යළි ආරම්භ වෙයි. ජනතාවට පහසුකම් සැළසීමට සහ ආරක්ෂක අංශවලට නවාතැන් පහසුකම් දීමට යොදාගත් පාසල් 37ක් ... Read More
මහනුවර පාසල් ආරම්භය ගැන නිවේදනයක්
මහනුවර ශ්‍රී දළදා වන්දානව වෙනුවෙන් නිවාඩු ලබාදුන් පාසල් 24ක් හෙට (28) යළි ආරම්භ කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය නිවේදනය කරයි. තවද මහජනතාවට පහසුකම් ... Read More
සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලැබූ පිරිස සියයට 64 ඉක්මවයි
2024 උසස් පෙළ ප්‍රතිපල නිකුත් වීමත් සමග විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන් සංඛ්‍යාව සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ නිකුත් ... Read More
‘සිරි දළදා වන්දනාවේ’ අවසන් දිනය අදයි
ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට පත්, මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව දෙස් විදෙස් ජනතාවට උදාකරන 'සිරි දළදා ... Read More
ඡන්දේ දාන්න නිවාඩු හිමිවෙන්නේ මෙහෙමයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සේවා නියුක්තිකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව යම් සේවකයෙකු විසින් ඡන්දය ... Read More
05 වැනි ණය වාරිකය මුදා හැරීමට IMF එකඟතාව
කොළඹදී සහ වොෂින්ටනයේදී පැවති දීර්ඝ සාකච්ඡාවලින් පසුව විස්තීර්ණ ණය පහසුකමට සහ ප්‍රතිසංස්කරණ වැඩසටහනට අදාළ සිව් වන සමාලෝචනය පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්‍යන්තර ... Read More
සිරි දළදා වන්දනාව හෙටින් අවසන්
සැලසුම් කළ පරිදි 'සිරි දළදා වන්දනාව' එළැඹෙන අප්‍රේල් 27 වනදා දිනෙන් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය. දියවඩන නිලමේවරයා ... Read More

