Category: ප්‍රධාන පුවත්
දිස්ත්‍රික්ක 2කට නායයෑම් පූර් ව අනතුරු ඇඟවීම්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක දෙකක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. එම අනතුරු අඟවීම් අද (13) පෙරවරු 6.00 සිට ... Read More
දීගල සමන්ට අයත් කෝටි දෙකක නිවසක් තහනම් කරයි
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මේ වන විට බන්ධනාගාරගතව සිටින අජිත් පෙරේරා හෙවත් 'දීගල සමන්' නැමැත්තාගේ සුඛෝපභෝගී නිවසක් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් තහනම් කර තිබෙනවා. අවිස්සාවේල්ල, ... Read More
කැනඩාවේ බිහිසුණු වෙඩිතැබීම පිළිබඳව ශ්‍රී ලංකාවේ සංවේගය
කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රදේශයේ පාසලක සිදුවු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා එරට රජය වෙත සිය සංවේගය පල කර තිබේ. එක්ස් ගිණුමේ ... Read More
මහ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම ඇරඹේ
මහ කන්නයේ වී අස්වැනු මීලදී ගැනීම ආරම්භ කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ වී අස්වැනු නෙලීම ආරම්භ කර ඇති දිස්ත්‍රික්කවල ... Read More
අමරකීර් ති අතුකෝරළ නඩුවේ 12කට මරණ දඬුවම
පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළ බවට වූ චෝදනාවට වරදකරු වූ 12 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරුණි. ... Read More
O/L උපකාරක පන්ති අද මැදියම් රැයෙන් තහනම්
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පංති, දේශන, සම්න්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (11) මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් වන බව විභාග ... Read More
සිම් කාඩ්පත් හිමිකරුවන්ට දැනුම් දීමක්
1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ විධිවිධාන අනුව 2019 අංක 01 දරන ග්‍රාහක සිම් කාඩ්පත් (ග්‍රාහක අනන්‍යතා මොඩියුල - SIM) ලියාපදිංචි කිරීමේ ... Read More
ජනපති අනුර පාකිස්තාන අගමැතිට ස්තූතිය පළ කරයි
2026 විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ලොවම බලා සිටින ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය ලබන පෙබරවාරි 15 වැනිදා කොළඹ දී පැවැත්වීමට පාකිස්තාන රජය අවසර ... Read More
විදුලි සේවකයින් වර් ජනයකට සැරසෙයි
සිය ඉල්ලීම් ඉටු නොකර ලංකා විදුලි බල මණ්ඩලය ඈවර කිරීමේ දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත්කළහොත් දැනුම් දීමකින් තොරව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලි ... Read More
ජනපතිගේ ඉල්ලීමට පාකිස්තානය ලෝක කුසලාන තරඟ බිමට
පාකිස්තානය සහ ඉන්දියාව අතර 20/20 ක්‍රිකට් ලෝක කුසලානයට පෙබරවාරි 15 වැනිදා තරගවැදීමට එකඟ වී තිබේ. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙහ්බාස් ශරීෆ් ... Read More

