Category: ප්‍රධාන පුවත්
සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ට ඉල්ලීමක්
සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ, පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය ... Read More
පාස්කු ප්‍රහාරයේ ජනපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යනයට සිව් පුද්ගල කමිටුවක්
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මේ වනවිට පොලීසියට ලැබී තිබේ. ඒ අනුව අදාළ විමර්ශන වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ... Read More
ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ. 88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය. ශ්වසන මාර්ගය ආශ්‍රිත ... Read More
පළමු පාසල් වාරයේ තෙවන අදියර අද ඇරඹේ
රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ තෙවන අදියර අදින් (21) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ අනුව පළමු වාරය මැයි මස 9 ... Read More
පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 6 යි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට (21) වසර 6ක් සපිරේ. 2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා උදෑසන 8.45ට පමණ ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි පල්ලි තුනක් සහ ... Read More
පාස්කු ඉරු දින දේව මෙහෙයන්ට විශේෂ පොලිස් ආරක්ෂාවක්
අද (20) දිනයේ පැවැත්වෙන පාස්කු ඉරු දින දේව මෙහෙයන් සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සියළුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ... Read More
සිරි දළදා වන්දනාවට තවත් අතිරේක දුම්රිය දෙකක්
සිරි දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ ඉහළ යාම හේතුවෙන් නව අතිරේක දුම්රිය දෙකක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව ඊයේ (19) සිට එළැඹෙන 28 ... Read More
පාස්කු ඉරිදාව අදයි
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සකල ලෝක වර්ගයා පාපයෙන් ... Read More
දළදා වන්දනාවට පැමිණෙන සැහැදැවතුන්ට දැනුම් දීමක්
සිරි දළදා වන්දනාවට පැමිණෙන සැහැදැවතුන් අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් පිළිබඳ සෞඛ්‍ය අංශ මගින් දැනුම්දීමක් කර තිබේ.මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතා ... Read More
ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙන් ගෙට ගොස් බෙදා හැරීම අද සිට
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙන් ගෙට ගොස් බෙදා හැරීම අද(19) ආරම්භ වේ. තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසුවේ ලබන 27 වැනිදා, ... Read More

