Category: ප්‍රධාන පුවත්
ලෝකවාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් ”සිරි දළදා වන්දනාව” අද දෙවන දිනටත්
ලෝකවාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් ''සිරි දළඳා වන්දනාව'' අද (19) දෙවන දිනටත් පැවැත්වේ. ශ්‍රී දළඳා මාළිඟයේදී දළඳා සමිඳුන් උදෙසා විශේෂ ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව දහවල් 12 ... Read More
සිරි දළදා වන්දනාව සමාරම්භක අවස්ථාව
සකල ලෝ වාසීන්ගේ නොමඳ ගෞරවාදරයට පත්, මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ පින්සාර අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට අද (18) උදාවිය. ... Read More
සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුව වෙනුවෙන් වෙබ් අඩවියක්
සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුව වෙනුවෙන් වෙබ් අඩවියක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා පොලීසිය තීරණය කර තිබේ . ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කරන්නේ ,මෙම ... Read More
වසරේ ගත වූ කාලය තුළ රිය අනතුරු වලින් 713ක් මරුට
වසරේ මේ දක්වා කාලය තුළ සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 713 දෙනෙකු මියගොස් තිබේ. පොලිසිය සදහන් කළේ එම පුද්ගලයින් මියගොස් ඇත්තේ මාරක රිය අනතුරු 685 ... Read More
පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද දිනවල සංශෝධනයක්
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ආර්. එම්. ... Read More
තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබා දීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මන්නාරම ප්‍රදේශයේ ... Read More
සිරි දළදා වන්දනාව වෙනුවෙන් මහනුවර නගරයේ අද සිට විශේෂ රථවාහන සැලැස්මක්
මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් අද (17) සිට ක්‍රියාත්මක බව පොලිසිය පවසයි. ඒ හෙටින් (18) ඇරඹෙන සිරි දළදා වන්දනාව හේතුවෙන්. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ... Read More
සිරි දළදා ප්‍රදර් ශනය නිසා මහනුවර පාසල් 37ක් වසා තැබේ
සිරි දළදා ප්‍රදර්ශනය හේතුවෙන් මහනුවර නගරයේ සහ අවට ප්‍රදේශවල පාසල් 37ක් වසා තබන බව මධ්‍යම පළාත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දන්වා ඇත. ඒ අනුව එළැඹෙන අප්‍රේල් ... Read More
සූර් ය පැනල විසන්ධි කිරීම ගැන නවතම නිවේදනයක්
ලංකා විදුලිබල මණ්ඩලය විසින් වහල මත සවිකර ඇති සූර්ය පැනල හිමිකරුවන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ අද (16) සිට කෙටි පණිවුඩයක් ... Read More
දින 2ක් තුළ බීමත් රියැදුරන් 800කට නඩු
දින 2ක් තුළ බීමත් රියැදුරන් 800 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පොලිසිය පියවර ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, ... Read More

