Category: ප්‍රධාන පුවත්

බීමත් රියදුරන් අල්ලන්න, අඛණ්ඩ මෙහෙයුම්

Author- April 15, 2025

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.මේ අතර මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් හඳුනාගැනීමටද දීප ව්‍යාප්ත මෙහෙයුම් ක්‍රියාත්මකයි. බීමත්ව රිය පැදවීමෙන් වළකින්නැයි පොලිසිය ... Read More

අද – හෙට සහ අනිද්දා බස් ධාවනය ගැන දැනුම්දීමක්

Author- April 15, 2025

මගී ජනතාවගේ අවශ්‍යතාවය අනුව අද (15) දිනයේ සිට බස් රථ ධාවනයට එක්කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි ධාවන හා සේවා අධීක්ෂණ ... Read More

සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

Author- April 14, 2025

ලංකාවාසී සැමට සහ එතෙර සිටන ශ්‍රී ලාංකිකයින්ට සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි “My newslanka” අපි ප්‍රාර්ථනා කර සිටිමු. 2025 සිංහල හා දෙමළ ... Read More

පුංචි ඡන්දයට අදාළව පැමිණිලි 154ක්

Author- April 13, 2025

‍පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ අපරාධ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 154ක් ලැබී ඇති බව පොලීසිය පවසයි. පොලිස් මුලස්ථානය සඳහන් කළේ ... Read More

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එන දවස ගැන ඉඟියක්

Author- April 13, 2025

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 20 වැනිදායින් පසු නිකුත් කරන බව, විභාග දෙපාර්තමේන්තුව පවසයි. මීට පෙර සැලසුම් කර තිබුණේ, අප්‍රේල් 20 වැනිදාට පෙර ප්‍රතිඵල නිකුත් ... Read More

අවුරුද්දට ගෙදර යන ජනතාවට අදත් විශේෂ ප්‍රවාහන සේවා

Author- April 12, 2025

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ මගී ප්‍රවාහන සේවා අදත් ක්‍රියාත්මක වෙයි.මහනුවර, පුත්තලම, දඹුල්ල හා ගාල්ල යන ප්‍රධාන නගර කේන්ද්‍ර ... Read More

වාර් ෂිකව නව පිළිකා රෝගීන් 33,000ක්

Author- April 12, 2025

වාර් ෂිකව නව පිළිකා රෝගීන් 33,000කට ආසන්න ප්‍රමාණයක් මෙරටින් හඳුනා ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, ඉන් බහුතරය ... Read More

බක් පුර පසළොස්වක පොහොය අදයි

Author- April 12, 2025

ශාසන ඉතිහාසයේ සිදුවීම් රැසක් සිදු වූ බක් පුර පසළොස්වක පොහොය දිනය දිනය අදට (12) යෙදී ඇත. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේ ද බක් පුර ... Read More

පාසල් නිවාඩුව අදින් ඇරඹේ

Author- April 11, 2025

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (11) අවසන් වනබව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව අද සිට ... Read More

අස්වැසුම අප්‍රේල් මස දීමනාව අද සිට

Author- April 11, 2025

අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා ලබා දෙන අප්‍රේල් මාසයට අදාළ දීමනාව අද (11) සිට ලබා ගැනීමට හැකි බව සුභ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. ඒ අනුව අදාළ මුදල ... Read More