Category: ප්‍රධාන පුවත්
ගිනිගත්හේන සිට ශ්‍රී පාදය දක්වා යන මාර් ගයක් තාවකාලිකව වසා දැමේ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. විදෙස් වාර්තා ... Read More
ඉරානයෙන් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. විදෙස් වාර්තා ... Read More
ඊශ්‍රායල – ඉරාන යුද්ධය මැද තෙල් මිලත් නගී
ඊශ්‍රායලය අද (13) අලුයම් කාලයේ ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීම හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලට දැඩි බලපෑමක් එල්ලවී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ... Read More
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්
මැදපෙරදිග කලාපයේ මහා පරිමාණ යුද ගැටුමක අවදානම මතුකරමින් ඊශ්‍රායලය අද (13) අලුයම් කාලයේ ඉරානයට එල්ල කළ ප්‍රහාර මාලාවෙන් පසු මතුවී ඇති නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ ඊශ්‍රායලයේ ... Read More
අද මධ්‍යම රාත්‍රියේ සිට නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කෙරේ
අද (13) මධ්‍යම රාත්‍රියේ සිට නොරොච්චෝලේ 3වන ජනන යන්ත්‍රය අලුත්වැඩියා කටයුතු සඳහා නතර කෙරෙන බව විදුලිබල මණ්ඩලය පවසයි. ඒ අනුව දින 25ක කාලයක් මෙම අලුත්වැඩියා ... Read More
කොවිඩ් මරණ ගැන සෞඛ්‍ය අංශයෙන් පැහැදිලි කිරීමක්
රට පුරා පැතිර යන කොවිඩි ප්‍රභේදය ආසාදනය වීමෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ... Read More
නීති විරෝධී ධීවර කටයුතු කළ පුද්ගලයන් 76 ක් හමුදා භාරයට
තහනම් ධීවර දැල් සහ පන්නක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයන් 76 දෙනෙකු සමග ඩිංගි යාත්‍රා 20ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත්කරමින් නාවික හමුදාව ... Read More
මී උණ රෝගීන් ඉහළ යාමේ ප්‍රවණතාවයක්
දිවයින පුරා මී උණ රෝගීන් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය ... Read More
විදුලි බිල සියයට 15කින් ඉහළට
හෙට (12) සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ දෙවන අර් ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය ... Read More
මෙරට සිටින ඊශ්‍රායල් ජාතිකයින්ගේ චබාද් මධ්‍යස්ථානවලට පැය 24 පුරා පොලිස් ආරක්ෂාව
මෙරට රැඳීසිටින ඊශ්‍රායල් ජාතිකයින් තම ආගමික කටයුතු, විවේක කටයුතු මෙන්ම ආහාර පාන ලබාගැනීම සඳහා ස්ථාපිත කර තිබෙන චබාද් මධ්‍යස්ථානවලට පැය 24 පුරාම ආවරණය වනපරිදි ආරක්ෂාව ... Read More

