Category: ප්‍රධාන පුවත්

මේ මාසය තුළ ඩෙංගු ව්‍යාප්තිය ඉහළට

Author- June 11, 2025

නිරිතදිග මෝසම හමුවේ මේ මාසය තුළ ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය ජනතාවට දැනුම් දෙන්නේ ... Read More

විදුලි ගාස්තු සංශෝධනය ගැන තීරණය මේ සතියේ

Author- June 10, 2025

2025 වසරේ දෙවන අර්ධය සදහා විදුලි ගාස්තු සංශෝධනය මෙම සතිය අවසන් වීමට පෙර ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි. එහි සන්නිවේදන අංශයේ ... Read More

ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැඟීමට එකාවන්ව පෙළ ගැසෙමු – ජනපති

Author- June 10, 2025

ශිෂ්ට සම්පන්න සමාජය ගොඩනැඟීම සඳහා එකාවන්ව පෙළ ගැසෙමුයැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පොසොන් පොහොය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා. ... Read More

පින්බර පොසොන් පුර පසළොස්වක පොහොය අදයි

Author- June 10, 2025

මෙරට සම්බුද්ධ ශාසනය පිහිටුවීම සිහිපත් කෙරෙන පො‍සොන් පුර පසළොස්වක පොහොය අදට (10) යෙදී තිබේ. මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස මෙරටට වැඩම කරවීම අදවන් ... Read More

වැඩ තහනමට ලක්වූ බන්ධනාගාර කොමසාරිස්වරයා CID අත්අඩංගුවට

Author- June 9, 2025

වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ජනාධිපති පොදු සමාව අනීතිකව ... Read More

පශු වෛද්‍ය වර් ජනය අරඹයි

Author- June 9, 2025

රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) දිනයේ දී සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. රජයේ පශු වෛද්‍යවරුන් සඳහාම වෙන් වු සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමට ... Read More

ස්වසන රෝගවල වැඩිවීමක්

Author- June 9, 2025

පවතින වැසි සහිත කාලගුණයත් සමග ස්වසන රෝගවල වැඩිවීමක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි වසංගත රෝගවිද්‍යා පිළිබඳ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා ජනතාවට දැනුම් දෙන්නේ, ස්වසන ... Read More

වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ වර් ජනය අවසන්

Author- June 8, 2025

වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය, අද (08) උදෑසන 8 ට අවසන් විය. පරිපූරක වෛද්‍ය සේවයේ වෘත්තීන් 5 කට අයත් සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කළේ, ... Read More

ජාත්‍යන්තර සාගර දිනය අද

Author- June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය, අදට (08) යෙදී තිබේ. මෙවර එහි තේමාව, '' අප රකින අසිරිමත් මහ සයුර සුරකිමු '' යන්නයි. සාගර දින ජාතික සැමරුම, කොළඹ වරාය ... Read More

පොසොන් උත්සවය වෙනුවෙන් නොමිලයේ දුම්රිය ගමන්වාර රැසක්

Author- June 8, 2025

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර රැසක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ කොළඹ කොටුව සිට අනුරාධපුර දක්වා ... Read More