Category: ප්‍රධාන පුවත්

මධ්‍යම කඳුකරයේ මාර් ග දෙපස ආරක්ෂිත වැටක්

Author- May 21, 2025

මධ්‍ය කඳුකරයේ රිය අනතුරු බහුල අවදානම් සහිත ස්ථානවල මාර්ග දෙපස ගැල්වනයිස් ආරක්ෂිත වැට ඉදිකිරීමට පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය සඳහන් කළේ, ... Read More

ලංවීම පෞද්ගලීකරණ වගන්තිය ඉවතට

Author- May 21, 2025

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. ඒ අනුව මීට පෙර පනතෙන් විදුලිබල මණ්ඩලය කොටස් 12කට වෙන් කරපෞද්ගලීකරණය කරමින් ප්‍රතිව්‍යූහතකරණය කිරීම සඳහා වූ වගන්ති ඉවත් ... Read More

පොල් අස්වැන්නේ වැඩිවීමක්

Author- May 20, 2025

පසුගිය වසරේ මැයි සහ ජුනි මාසවලට සාපේක්ෂව මෙම වසරේ මැයි ජුනි මාසවල පොල් අස්වැන්නේ වැඩිවීමක් අපේක්ෂා කරන බව ලුනුවිල පොල් පර්යේෂණ ආයතනය පවසයි. එහි සභාපති ... Read More

බීමත්ව සිසුසැරිය බස් රථයක් ධාවනය කළ බස් රියදුරා අත්අඩංගුවට

Author- May 20, 2025

බීමතින් සිසුසැරිය බස් රථයක් ධාවනය කරමින් සිටි බස්රථ රියදුරෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (19) දහවල් කාලයේ දී කටුපොත පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් ... Read More

තබ්බෝවිට ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ

Author- May 20, 2025

ඇද හැළෙන වර්ෂාපතනය හමුවේ තබ්බෝවිට ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව එම ජලාශයේ වාන් දොරටකු දෙකක් අඟල් 6 බැගින් ... Read More

යළි යුද්ධයක් පිළිබඳ බියක් ඇති නොවන සමාජයක් අපි නිර් මාණය කළ යුතුයි

Author- May 19, 2025

යුද්ධය නිම කිරීමෙන් මෙරට පූර්ණ වශයෙන් නිදහස් වී නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (19) පැවැති ජාතික රණවිරු සැමරුමට සහභාගී වෙනමින් ජනාධිපතිවරයා ... Read More

බහුතරය විපක්ෂයට ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න එජාප – සජබ එකඟතාවක්

Author- May 19, 2025

2025 පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂයට බහුතර බලය හිමි වූ පළාත් පාලන ආයතන සඳහා විපක්ෂයේ අනෙකුත් පාර්ශවයන් සමග එක්ව බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සහ ... Read More

අ.පො.ස උසස්පෙළ වෘත්තීය විෂය ධාරවට අයැදුම්පත් කැඳවෙයි

Author- May 19, 2025

උසස් පෙළ වෘත්තීය විෂය ධාරව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා එමෙන්ම මෙම වසරේ ... Read More

දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම්

Author- May 18, 2025

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. ඒ අනුව විමසිලිමත් බවින් සිටින ලෙසට ... Read More

විදුලි බිල 18.3% කින් ඉහළ දාන්න යෝජනාවක්

Author- May 18, 2025

විදුලි බිල සියයට 18.3 කින් ඉහළ නැංවීමට, ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබේ. එහි වැඩබලන සභාපති උදයංග හේමපාල මහතා සඳහන් කළේ, ඊට අදාළ යෝජනාවලිය ... Read More