Category: ප්‍රධාන පුවත්
2026 පෙබරවාරි මාසයේ වාර් තාගත සංචාරක පැමිණීමක්
පෙබරවාරි මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 279,328ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසයි. මෙය පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී පැමිණි සංඛ්‍යාවට සාපේක්ෂව 16.2%ක ... Read More
ඉන්ධන බෙදා හැරීම අදත් අඛණ්ඩව
ඉන්ධන බෙදා හැරීම අද දිනයේත් අඛණ්ඩව සිදු වූ බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර සඳහන් කළේ, ඉන්ධනහල් අසළ ... Read More
2026 වසරේ පළමු වාරයේ තෙවන අදියර අදින් ඇරඹෙයි
රජයේ සියලුම පාසල්වල 2026 වසරේ පළමු වාරයේ තෙවන අදියර අද (03) ආරම්භ වේ. සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රජයේ පාසල් සඳහා අප්‍රේල් මස 10 ... Read More
ගොවි ජනතාවට ඉන්ධන ලබාගැනීමට විශේෂ වැඩපිළිවෙළක්
ගොවි ජනතාවට අවශ්‍ය ඉන්ධන, තම අනන්‍යතාව තහවුරු කර ලබා ගැනීමට හැකියාව ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් රජය අවධානයෙන් ... Read More
අදත් ගුවන් ගමන් 57ක් අවලංගුයි
මැදපෙරදිග ඇති වී තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට මැදපෙරදිග දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන්වාර 57ක් අද (03) දිනයේද අවලංගු ... Read More
අමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරානයේ 550කට අධික පිරිසකට දිවි අහිමි වෙයි
අමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ පුද්ගලයින් 550කට අධික පිරිසක් මිය ගොස් ඇති බව එරට මාධ්‍ය පවසයි. ජාත්‍යන්තර රතු කුරුස සංගමයට අනුව, පසුගිය සෙනසුරාදා ආරම්භ වූ යුද තත්ත්වය ... Read More
අද දිනයේ මැදපෙරදිගට යන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සියලු යානා අවලංගු කරයි
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මැදපෙරදිග බලා යන සියලු ගුවන් ගමන් අද දිනයේ අවලංගු කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර තිබෙනවා. ඒ අනුව මැදපෙරදිග මේ ... Read More
ඉන්ධන මිල වෙනස් වුන හැටි
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. වැඩි වූ මිල සහ නව මිල ... Read More
ඉරාන උත්තරීතර නායකයා මියයයි
අමෙරිකානු - ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරාන උත්තරිතර නායක අයතුල්ලා අල් කමේනී මියගොස් ඇතැයි BBC අල්ජසීරා ඇතුළු මාධ්‍ය රැසක් වාර්තා කරයි. ඒ, අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ... Read More
රත්වුණු මැද පෙරදිග අලුත්ම තත්ත්වය
UPDATE - 07. 22 ඉරානයේ ගිනිකොණදිග වරායක් වන චබහාර්හි පිපිරීමක් වාර්තා වී ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය පවසයි. UPDATE - 07. 20 උතුරු ඉරාකයේ කුර්දි ... Read More

