Category: ප්‍රධාන පුවත්

හල්ලොලුවගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

Author- May 28, 2025

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා ගමන් කළ මෝටර් රථයකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන සැකකරුවන් තුන්දෙනෙකු පැය 24ක කාලයක් ... Read More

අඩු ආදායම්ලාභීන්ට නිවාස ආධාර

Author- May 28, 2025

අඩු ආදායම් ලභීන් වෙනුවෙන් නිවාස ආධාර ලබා දීමේ වැඩපිලිවෙලක් ආරම්භ කර ඇති බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය පවසයි.නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බි සරත් මහතා සඳහන් කළේ, ... Read More

පරිපුරක වෛද්‍ය සේවා වෘත්තිකයින්ගේ වැඩවර් ජනය තාවකාලිකව අත්හිටුවයි

Author- May 28, 2025

පරිපූරක වෛද්‍ය සේවයට අයත් වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් සහ භෞත චිකිත්සක වෘත්තිකයින් ආරම්භ කළ වැඩවර්ජනය අද(28) පෙරවරු 8.00ට තාවකාලිකව අත්හිටුවන බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල ... Read More

දිස්ත්‍රික්ක 4කට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම්

Author- May 27, 2025

පවතින වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 4 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ ... Read More

පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් අද බලය පෙන්වයි

Author- May 27, 2025

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට සිදුකළ අසාධාරණය, උසස් වීම් ගැටලුව ඇතුළු ඉල්ලීම් 5ක් මුල්කර ගනිමින් පරිපූරක වෛද්‍ය සේවාවට අයත් රසායනාගාර විද්‍යාඥ සේවාවේ සහ භෞතික චිකිත්සක සේවාවේ නිලධාරීන් ... Read More

දුම්රිය ප්‍රමාදයක්

Author- May 27, 2025

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වන සියලු දුම්රියන් ප්‍රමාදයක් සිදුවිය හැකි බව වාර්තා වේ. ගාල්ල සිට මරදාන බලා ධාවනය වන අංක 311 දරණ රාත්‍රී තැපැල් දුම්රිය ... Read More

රටම හඬවා හෙළයේ නිළි රැජින මාලනී දැයෙන් සමුගනියි

Author- May 26, 2025

හෙළයේ මහා නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳව අවසන් කටයුතු අද (26) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්විණි. පසුගිය 24 ... Read More

වැස්ස වැඩිවෙයි… මුහුදු යන්න එපා – ධීවරයින්ට දැනුම්දීමක්

Author- May 26, 2025

මුහුදු ප්‍රදේශ කිහිපයක නැවත දැනුම් දෙනතුරු යාත්‍රා කිරීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි. එම මුහුදු ප්‍රදේශ වන්නේ, හලාවත සිට පුත්තලම ... Read More

පෙර සිදුවීම් නැවත නැවත සමාජ මාධ්‍යයේ මුදා හැරියොත් වැඩ වරදී

Author- May 26, 2025

විදෙස් ජාතිකයෙකුට ශ්‍රී ලාංකිකයෙකු විසින් පහරදීමේ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යජාලා වල සංසරණය වන වීඩියෝව සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර තිබේ. මෙය ... Read More

නිළි රැජින මාලනී ෆොන්සේකාගේ දේහය චිත්‍රපට සංස්ථාව වෙත රැගෙන එයි

Author- May 25, 2025

හෙළ සිනමාවේ නිළි රැජින, අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය මහජන ගෞරවය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ මේවනවිට තැන්පත් කර තිබේ. දේහය අද සිට මහජන ... Read More