Category: ප්‍රධාන පුවත්
කොළඹට අද පැය 12ක් වතුර නෑ
කොළඹ නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසකට අද (25) පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අඹතලේ ජල පවිත්‍රාගාරයේ ... Read More
ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන්ගේ වැඩි වීමක්
ඩෙංගු සහ චිකුන්ගුන්යා මෙරට සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස වර්ධනය වෙමින් පවතින බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි. ඔහු පවසන්නේ මේ වනවිට පවතින දත්ත ... Read More
කොළඹ ප්‍රදේශ රැසකට හෙට ජලය කැපේ
මැයි මස 25 වැනිදා ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩාලය පවසයි.ඒ අනුව මැයි 25 වැනිදා පෙරවරු 8.00 සිට රාත්‍රී ... Read More
ජල ගාස්තුව වෙනස් නොවන ලකුණු
විදුලි ගාස්තු ඉහළ නැංවුවද ජල ගාස්තු ඉහළ නැංවීමේ අවශ්‍යතාවයක් නොමැති බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අරුණ කරුණාතිලක මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ ... Read More
ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා දිවි ගමන නිමා කරයි
හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ. ඒ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ... Read More
මෙරට හෙද සේවය සඳහා අලුතින් 3147ක්
මෙරට හෙද සේවය සඳහා බඳවාගත් 3147 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයක් හෙට (2025 මැයි 24 සෙනසුරාදා) පෙරවරු 9.30 ට අගමැති ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිර පරිශ්‍රයේ ... Read More
අනුදි රූ රැජින අවසන් වටයට
72 වැනි ලෝක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජන කරමින් සහභාගි වී සිටින අනුදි ගුණසේකර එහි අවසන් 24 දෙනාගේ තරග වටයට තේරී පත්ව සිටිනවා. එම ... Read More
නව COVID-19 ප්‍රභේදයක් ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වීමේ අවදානමක් නැහැ
ශ්‍රී ලංකාවේ නව COVID-19 ප්‍රභේදයක් ව්‍යාප්ත වීමේ අවදානමක් නොමැති බැවින් අනිසි බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා. සෞඛ්‍ය හා ... Read More
මහ බැංකුව පොලී අඩු කරයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව එක්දින ප්‍රතිපත්ති අනුපාතිකය 7.75%ක් දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට ... Read More
රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්
රාජ්‍ය ආයතනවල වාහන වලට ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ , ඉන්ධන සැපයීමේදී ... Read More

