Category: ප්‍රධාන පුවත්
රාජ්‍ය සේවයේ වැටුප් ගැන නවතම චක්‍ර ලේඛයක්
2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය කිරීමට අදාළව නිකුත් කරන ලද 2025.03.25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සම්බන්ධයෙන් නවතම චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ. ... Read More
වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මියගිය තරුණයාගේ මෘත ශරීරය ගොඩගන්නැයි නියෝගයක්
පසුගියදා වැලිකඩ පොලිස් අත්අඩංගුවේ දී මරණයට පත් වූ තරුණයාගේ මෘත ශරීරය ගොඩගෙන විශේෂඥ වෛද්‍යවරු තුන්දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කමිටුවක් මඟින් සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ... Read More
පාසල් රැසක උසස් පෙළ ගුරුවරු හිඟයක් ?
දිවයිනේ පැසැල් රැසක අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් ගුරුවරුන්ගේ දැඩි හිඟයක් පවතින බව ලංකා ගුරු සංගමය පවසයි. එහි ලේකම් ජෝෂප් ස්ටාර්ලන් මහතා සඳහන් කළේ, මේ ... Read More
පෞද්ගලික අංශ සේවකයින්ගේ වැටුප් ගැන තීරණයක්
2025 අයවැය යෝජනා මඟින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ද වැටුප් ඉහළ නැංවීමට යෝජනා කර තිබේ. ඒ අනුව පහත පරිදි ජාතික අවම ... Read More
චාමරට එක නඩුවකින් ඇප ලැබුණත් රිමාන්ඩ්
මූල්‍ය දූෂණ චෝදනා මත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසානායක මහතාට අද(08) ඇප ලබා දීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ... Read More
සිව්දෙනෙකුට දිවි අහිමි කළ කුරුණෑගල ගින්න
කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ගෑස් පිරවුම්හලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. අනතුරින් එම ස්ථානයේ සිටි කළමනාකරු ඇතුළු සිව්දෙනෙකුට දිවි අහිමි වී ඇති බවයි වාර් තා ... Read More
කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීමට අතුරු තහනමක්
කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීමේ කටයුතු අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ඒ සිය නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ... Read More
2024 මහ බැංකු වාර් තාව ජනපතිට පිළිගන්නවයි
මෑත ඉතිහාසයේ මෙරට මුහුණ දුන් දරුණුතම ආර්ථික පසුබෑමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වීමෙහි ස්ථායි ප්‍රගතිය පෙන්වා දෙමින්, ශ්‍රී ලංකා මහ බැංකුව එහි ... Read More
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවයි
කලකට පසු කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු මිනිත්තු 30ක කාලයක් සඳහා අද (07) පෙරවරුවේ දී අත්හිටුවනු ලැබීය. මීට හේතු වූයේ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකයක් වන ... Read More
මහජන ආරක්ෂක කමිටු ක්‍රියාත්මක කිරීමට අදාළ චක්‍රලේඛය අද නිකුත් කෙරේ
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව මහජන ආරක්ෂක කමිටු ක්‍රියාත්මක කිරීමට අදාළ චක්‍රලේඛය අද (07) නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. සියලු ග්‍රාම නිලධාරී කොට්ඨාස මුල් කර ගනිමින් ... Read More

