Category: ප්‍රධාන පුවත්
දෙදින නිල සංචාරය නිම කෙරූ ඉන්දීය අගමැති දිවයිනෙන් පිටත් වෙයි
දෙදින නිල සංචාරය නිමා කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටව ගියේය. තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාදපුරම් දිස්ත්‍රික්කයේ පැවැත්වෙන දුම්රිය පාලමක් විවෘත ... Read More
සියලුම රාජ්‍ය ආයතනවලට දැනුම්දීමක්
රාජ්‍ය ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා සියලු රාජ්‍ය ආයතන තිරසර කසළ කළමනාකරණ ක්‍රමවේද වෙත අනුගත විය යුතු බවට රාජ්‍ය පරිපාලන පළාත් සභා ... Read More
සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අද සිට අවලංගුයි
පළාත් පාලන මැතිවරණයේ රාජකාරි හේතුවෙන් සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු, අද(06) සිට අවලංගු කර තිබේ.නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණය අවසන් වනතෙක් ... Read More
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නිළ වශයෙන් පිළිගැනේ
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ නිල උත්සවය, නිදහස් චතුරශ්‍රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතුදමක සෞභාග්‍යමත් ... Read More
පැපුවා නිව්ගිනියාව අසල ප්‍රබල භූමිකම්පාවක්
පැපුවා නිව්ගිනියාව අසල රිච්ටර් මාපකයේ 6.9ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බව අමෙරිකාවේ භූවිද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි. එරට වේලාවෙන් අද (5) උදෑසන මෙය ඇති වී ... Read More
අද ක්‍රියාත්මක රථවාහන සැලැස්ම මෙන්න
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නිල සංචාරය හේතුවෙන් අද(05) දිනයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.ඒ අනුව රථවාහන සැලැස්ම මෙසේය. Read More
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට
ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා. ඒ අනුව දිවයින පුරා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට අද (04) දින ... Read More
බෝතල්කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක්
බෝතල්කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර ඇත. එම ගැසට් නිවේදනයට අනුව, මි.ලී. 500 - රු. 70 ලීටර ... Read More
ඉන්දීය අගමැති අද දිවයිනට
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තුන්දින නිල සංචාරයක් සඳහා අද(04) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතයි. ඉන්දිය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ නිල උත්සවය පැවැත්වෙන්නේ හෙට(05) පෙරවරුවේදීය. නිදහස් චතුරශ්‍රෙය්දී එම ... Read More
ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 10
5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන ශිෂ්‍යත්වය විභාගය අගෝස්තු මස 10 වනදා පැවැත්වෙන බව නිවේදනය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. ... Read More

