Category: ප්‍රධාන පුවත්

රාමසාන් දිනය අදයි

Author- March 31, 2025

ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී තිබේ. මාසයක් පුරා පැවැති රාමසාන් උපවාසය අවසන් කර නව සඳ දැකීමත් සමඟ ඉස්ලාම් බැතිමතුන් ඊදුල් ... Read More

අප්‍රේල් 21ට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කිහිප දෙනෙකු හෙළිදරව් කරනවා – ජනපති

Author- March 30, 2025

පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කඩිනමින් සිදු කෙරෙන බවත්, එළැබෙන අප්‍රේල් 21වනදාට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කිහිප දෙනෙකු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර ... Read More

සෑම දිනකම පැය 2කට වැසෙන යාල

Author- March 30, 2025

සෑම දිනකම පැය දෙකක් යාල ජාතික වනෝද්‍යානය සංචාරකයින් සඳහා වසා තැබීමට තීරණය කර තිබේ. ඒ, පවතින උණුසුම් කාලගුණයෙන් වන සතුන්ට වන පීඩා අවම කිරීමේ අරමුණින්. ... Read More

වැඩිහිටි දීමනාලාභීන් සංඛ්‍යාව දස ලක්ෂයක් දක්වා වැඩි කිරීමට සැලසුම්

Author- March 30, 2025

වැඩිහිටි දීමනාව ලබන පුද්ගලයින් සංඛ්‍යාව දස ලක්ෂයක් දක්වා වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. ග්‍රාමිය සංවර්ධන සමාජ ආරක්ෂක සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත ... Read More

අප්‍රේල් 8 සිට කැලිප්සෝ දුම්රිය නානුඔයට

Author- March 29, 2025

මගීන්ගෙන් පවතින ඉල්ලුම හේතුවෙන් "කැලිප්සෝ දුම්රිය" නානුඔය දක්වා ධාවනය කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මීට පෙර බදුල්ල දුම්රිය ස්ථානයේ සිට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා ... Read More

පළමු මාස තුනේ සංචාරකයන්ගේ පැමිණීම ලක්ෂ 6 ඉක්මවයි

Author- March 29, 2025

මෙම වසරේ ජනවාරි පළමුවැනිදා සිට මාර්තු 26වනදා දක්වා කාලය තුළ සංචාරකයන් හය ලක්ෂ 84,960 දෙනෙකු මෙරටට පැමිණ තිබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඉන් මාර්තු ... Read More

පවුල් ලක්ෂ 8 කට සතොසින් 50%ක වට්ටම්

Author- March 29, 2025

අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 08කට අලුත් අවුරුද්දට සතොසින් 50%ක වට්ටම් මිලකට ආහාර පැකේජයක් ලබා දීමට රජය සැලසුම් කර තිබෙනවා. එළැඹෙන සිංහල හා දෙමළ ... Read More

මියන්මාරයේ රැඳි සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධව විශේෂ අවධානයක්

Author- March 28, 2025

මියන්මාරයට බලපා ඇති ප්‍රභල භූකම්පනයෙන් පසු එරට රැඳි සිටින ශ්‍රී ලාංකිකයින්ට හෝ තායිලන්තයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට කිසිදු බලපෑමක් සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය ... Read More

බැංකොක් නුවරට හදිසි තත්ත්වයක්

Author- March 28, 2025

මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පසුව, තායිලන්තයේ බැංකොක් නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් අද (28) දහවල් රික්ටර් මාපකයේ ... Read More

ග්‍රාමීය රෝහල්වලටත් විශේෂඥ වෛද්‍යවරු

Author- March 28, 2025

ග්‍රාමීය රෝහල්වලටද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා සඳහන් කළේ, දැනට විශේෂඥ වෛද්‍ය සේවා ක්‍රියාත්මක ... Read More