Category: ප්‍රධාන පුවත්
පළාත් පාලන තැපැල් ඡන්දයට දින නියම කෙරේ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින නියම කර තිබේ. ඒ අනුව පළාත් පාලන ආයතන 339 හි තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම ... Read More
ක්‍රිෂ් නඩුවෙන් විනිසුරුවරයෙක් ඉවත්වෙයි
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කරන දෙවන විනිසුරුවරයාත් එම නඩු විභාගයෙන් අද (27) ඉවත් වුණි. මෙම නඩුව විභාග කළ ... Read More
දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්
දකුණු කොරියාවේ ලැව්ගිනි හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ට කිසිදු හානියක් සිදුව නොමැති බව දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි. මේ අතර ලැව්ගිනි පැතිර යන ප්‍රදේශවලට ... Read More
එක්ස්ප්‍රස් පර්ල් ගින්නට හේතුව නයිට්‍රික් අම්ල කාන්දුවක්
‘නයිට්‍රික් අම්ලය’ කාන්දු වීමෙන්, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්වී ඇති බව, විමර්ශනවලදී හෙළිව ඇතැයි, නීතිපතිවරයා ඊයේ (24) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලට දැනුම් දුන්නේ ය. පංච ... Read More
යහපත්ව රාජකාරී කළ නිලධාරීන්ට ත්‍යාග සහ පොලිස්පති ප්‍රශංසා
යහපත් රාජකාරී ඇගයීම සඳහා ත්‍යාග සහ පොලිස්පති ප්‍රශංසා ප්‍රදානය කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව, රාජ්‍ය නිවේදිත නිලධාරීන් 13ක්, පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් 100ක්, ... Read More
දේශබන්දු ධූරයෙන් ඉවත් කරන ආණ්ඩුවේ යෝජනාව කථානායකට
බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු අත්සන් තබා තිබේ. ඒ අනුව මන්ත්‍රීවරු 115 දෙනෙකු ... Read More
ශවේන්ද්‍ර ඇතුළු පිරිසකට එක්සත් රාජධානියෙන් සම්බාධක
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බවට පවසමින් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකුට එක්සත් රාජධානිය විසින් සම්බාධක පනවා තිබේ. හිටපු ආරක්ෂක ... Read More
සංවිධානාත්මක අපරාධ මැඩලීමට නව STF සමාජිකයින් 500ක්
සංවිධානාත්මක අපරාධ හා අනෙකුත් නීති විරෝධී ක්‍රියා මර්දනයට අලුතින් බඳවා ගෙන ඇති පොලිස් විශේෂ කාර්ය බලකා (STF) සමාජිකයින් 500ක් යෙදවීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක ... Read More
එළැඹෙන උත්සව සමයේදී පාරිභෝගික අධිකාරියෙන් විශේෂ වැටලීම්
එළැඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහන් රැසක් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එම අධිකාරිය පැවසුවේ ... Read More
පොලීසියේ ඉහළ පුටු කිහිපයක වෙනසක්
ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය පරිදි සහ මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය මත පහත සඳහන් රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හා ... Read More

