Category: ප්‍රධාන පුවත්
උද්ධමනයේ දැවැන්ත පහළ යාමක්
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 ජනවාරි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය -4.0% ක් දක්වා තවදුරටත් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ... Read More
වන අලි අනතුරු අවම කර ගැනීමට ක්ෂණික විසඳුම් කිහිපයක්
වන අලි අනතුරු බහුලව සිදුවන ප්‍රදේශයේ දුම්රිය මාර්ගය දෙපස වඩාත් හොදින් පෙනෙන ලෙස එළිපෙහෙලි කිරීම ඇතුලු තීරණ රැසක් ගැනීමට වන අලි අනතුරු සම්බන්ධයෙන් සොයා බැලීමට ... Read More
කොළඹ වරායේ බටහිර පර් යන්තයේ මෙහෙයුම් ලබන 26 වැනිදා ඇරඹෙයි
කොළඹ වරායේ බටහිර පර් යන්තයේ මෙහෙයුම් ලබන 26 වැනිදා වනවිට ආරම්භ කරන බව වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් ... Read More
රාජ්‍ය සේවයේ පුරප්පාඩු 2,003ක් බඳවා ගැනීමට අනුමැතිය
රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද නිලධාරී කමිටුවේ දෙවන වාර්තාව ... Read More
අයවැයෙන් සෞඛ්‍ය කාර් ය මණ්ඩල දීමනා කප්පාදු කිරීමට පියවර ගෙන ඇති බවට චෝදනාවක්
මෙවර අයවැය මඟින් සෞඛ්‍ය කාර් ය මණ්ඩලවල දීමනා කප්පාදු කිරීමට රජය පියවර ගෙන ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීකයින්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි. එහි ලේකම් චානක ධර්මවික්‍රම ... Read More
සියලුම රාජ්‍ය ආයතනවලට අභ්‍යන්තර කටයුතු ඒකකයක්
ඵලදායී රාජ්‍ය සේවයක් සැපයීම සඳහා සියලුම රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවීමට තීරණය කර තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්.කුමානායක මහතා විසින් ඊට අදාළ චක්‍රලේඛය නිකුත් ... Read More
Breaking News:- උසාවිය තුළදී වෙඩි වැදුණු ගනේමුල්ල සංජිව මරුට
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඇතුළතදී මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්ව ... Read More
පාස්පෝට් කාර් යාලය පැය 24 පුරා විවෘත කෙරේ
පාස්පෝට් කාර්යාලය පැය 24 පුරා විවෘත කෙරේ ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24 පුරා විවෘතව තැබීමට පියවර ගත් බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි. ... Read More
මේ දවස්වල හොඳට වතුර බොන්න
මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමඟ ඇති අධික උෂ්ණත්වය නිසා ශරීරයේ විජලන තත්ත්වයක් ඇති විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. විශේෂයෙන්ම ශරීරයයෙන් දහඩිය ... Read More
පාන් මිල රුපියල් 10කින් පහළට
පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිශ්පාදකයින්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ තිරිඟු පිටි මිල අඩුවීමට සාපේක්ෂවයි. එමෙන්ම අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ... Read More

