Category: ප්‍රධාන පුවත්
සුළි කුණාටුවෙන් පීඩාවට පත් මහනුවර ජනතාවට ජනපතිගෙන් සහන
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස වෙනුවට නව නිවාස ඉදිකර දීම හා ආපදා වන්දි ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන් අද මහනුවරදී ඇරඹේ. දිට්වා සුළි කුණාටුව ... Read More
විදුලි ගාස්තු අඩු වෙන ලකුණු
පොරොන්දු වූ පරිදි වසර තුනක් ඇතුළත විදුලිය බිල සියයට 30කින් අඩු කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී අද (06) අදහස් පළ කරමින් ... Read More
ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට සැදැහැවතුන්ට අද සිට අවස්ථාව
ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවන ලද සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව අද (05) සිට මෙරට සැදැහැවත් ජනතාවට හිමි වේ. හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ ... Read More
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළට – කඩදොර විහාරයේ නටඹුන් මතුවෙයි
දිට්වා සුලි කුණාටුවෙන් පසු කොත්මලේ ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බැසීමත් සමග ජලාශය ඉදි කිරීමේදී යට වූ කඩදොර විහාරස්ථානයේ නටඹුන් මතු වීමට පටන්ගෙන තිබෙනවා. එම ... Read More
නිදහස් දිනය වෙනුවෙන් රැඳවියන් 49කට ජනාධිපති සමාව
78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන් 49 දෙනෙකුට විශේෂ ජනාධිපති සමාව පිරිනමා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී ... Read More
ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව ජනපති ප්‍රධානත්වයෙන් අද ඇරඹෙයි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මැදිහත්වීම යටතේ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවන ලද ‘ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව’ අද (04) පස්වරුවේ ජනාධිපති අනුර ... Read More
78 වන නිදහස් දිනය අද
UPDATE :- 78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ කටයුතු මේ වනවිට නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ආරම්භ වී තිබේ. "ගොඩනගමු ශ්‍රී ලංකා" මැයෙන් 78 වැනි ජාතික ... Read More
පෙට්‍රල් 92 නැව් තොග 5ක කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ සමාගමකට ලබාදීමට කැබිනට් අනුමැතිය
පෙට්‍රල් 92 නැව් තොග 05ක් ප්‍රසම්පාදනය සඳහා වූ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ M/s. Epdesa Pte. Ltd. වෙත ලබාදීම සඳහා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය ... Read More
ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර අවබෝධතා ගිවිසුමකට අනුමැතිය
ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය ... Read More
සාමාන්‍ය පෙළ විභාග කාලසටහන සහ ප්‍රවේශ පත්‍ර සංශෝධන පිළිබඳ විශේෂ නිවේදනයක්
අ.පො.ස.(සා.පෙළ) – 2025(2026) විභාගය පෙබරවාරි (17) වැනිදා සිට (26) දින තෙක් විභාග මධ්‍යස්ථාන 3545 කදී පැවැත්වෙනවා. මෙවර විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර ... Read More

