Category: ප්‍රධාන පුවත්

මෙරට තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි 58ක් ක්‍රියාත්මකයි – වැඩබලන පොලිස්පති

Author- February 22, 2025

මෙරට තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි 58ක් සහ එහි අනුගාමිකයන් 1400 දෙනෙකු හඳුනාගෙන ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. මෙම වසර තුළ පමණක් වෙඩිතැබීමේ ... Read More

කැළණිවැලි මාර් ගයේ දුම්රිය ගමන්වාර 5ක් අද අවලංගුයි

Author- February 22, 2025

කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැඟිරිවත්ත දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් නිසා අද උදෑසන සහ සවස ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 05ක් අවලංගු කර ඇති ... Read More

කොටහේන වෙඩිතැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පොලිස් වෙඩි පහරින් මරුට

Author- February 22, 2025

කොටහේන වෙඩිතැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්වී ජීවිතක්ෂයට පත්වී තිබේ. ඒ, ඊයේ (21) රාත්‍රියේ සඟවා තිබූ ආයුධ පෙන්වීමට රැගෙන ගිය ... Read More

උද්ධමනයේ දැවැන්ත පහළ යාමක්

Author- February 21, 2025

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 ජනවාරි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය -4.0% ක් දක්වා තවදුරටත් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ... Read More

වන අලි අනතුරු අවම කර ගැනීමට ක්ෂණික විසඳුම් කිහිපයක්

Author- February 21, 2025

වන අලි අනතුරු බහුලව සිදුවන ප්‍රදේශයේ දුම්රිය මාර්ගය දෙපස වඩාත් හොදින් පෙනෙන ලෙස එළිපෙහෙලි කිරීම ඇතුලු තීරණ රැසක් ගැනීමට වන අලි අනතුරු සම්බන්ධයෙන් සොයා බැලීමට ... Read More

කොළඹ වරායේ බටහිර පර් යන්තයේ මෙහෙයුම් ලබන 26 වැනිදා ඇරඹෙයි

Author- February 21, 2025

කොළඹ වරායේ බටහිර පර් යන්තයේ මෙහෙයුම් ලබන 26 වැනිදා වනවිට ආරම්භ කරන බව වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් ... Read More

රාජ්‍ය සේවයේ පුරප්පාඩු 2,003ක් බඳවා ගැනීමට අනුමැතිය

Author- February 20, 2025

රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද නිලධාරී කමිටුවේ දෙවන වාර්තාව ... Read More

අයවැයෙන් සෞඛ්‍ය කාර් ය මණ්ඩල දීමනා කප්පාදු කිරීමට පියවර ගෙන ඇති බවට චෝදනාවක්

Author- February 20, 2025

මෙවර අයවැය මඟින් සෞඛ්‍ය කාර් ය මණ්ඩලවල දීමනා කප්පාදු කිරීමට රජය පියවර ගෙන ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීකයින්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි. එහි ලේකම් චානක ධර්මවික්‍රම ... Read More

සියලුම රාජ්‍ය ආයතනවලට අභ්‍යන්තර කටයුතු ඒකකයක්

Author- February 20, 2025

ඵලදායී රාජ්‍ය සේවයක් සැපයීම සඳහා සියලුම රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවීමට තීරණය කර තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්.කුමානායක මහතා විසින් ඊට අදාළ චක්‍රලේඛය නිකුත් ... Read More

Breaking News:- උසාවිය තුළදී වෙඩි වැදුණු ගනේමුල්ල සංජිව මරුට

Author- February 19, 2025

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඇතුළතදී මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්ව ... Read More