Category: ප්‍රධාන පුවත්
පාස්පෝට් කාර් යාලය පැය 24 පුරා විවෘත කෙරේ
පාස්පෝට් කාර්යාලය පැය 24 පුරා විවෘත කෙරේ ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24 පුරා විවෘතව තැබීමට පියවර ගත් බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි. ... Read More
මේ දවස්වල හොඳට වතුර බොන්න
මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමඟ ඇති අධික උෂ්ණත්වය නිසා ශරීරයේ විජලන තත්ත්වයක් ඇති විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. විශේෂයෙන්ම ශරීරයයෙන් දහඩිය ... Read More
පාන් මිල රුපියල් 10කින් පහළට
පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිශ්පාදකයින්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ තිරිඟු පිටි මිල අඩුවීමට සාපේක්ෂවයි. එමෙන්ම අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ... Read More
අයවැය දෙවැනිවර කියවීමේ විවාදය අද සිට
අද (18) පාර්ලිමේන්තුව පෙරවරු 9.30 ට රැස්වීමට නියමිතයි. අද සිට ලබන 25 වැනි දා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය. 25 වැනි දා ... Read More
මත්ද්‍රව්‍ය භාවිත කළ බව තහවුරු වුණොත් සේවය අත්හිටුවීමට වැඩබලන පොලිස්පතිගෙන් නියෝගයක්
වැඩ තහනමට ලක්ව, සේවය අතහැර ගොස් සිටින හෝ වෙනත් හේතුන් මත සක්‍රීය සේවයේ නොසිට යළි සක්‍රිය සේවයට එක්වීමට නියමිත පොලිස් නිලධාරීන්, මත්ද්‍රව්‍ය භාවිතය අනාවරණය කර ... Read More
එළැඹෙන සිංහල අලුත් අවුරුද්දට රජයෙන් ආහාර පැකේජයක්
එළැඹෙන සිංහල අලුත් අවුරුදු සමය සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර ලබා දීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව වැඩිවූ ජීවන වියදම අඩු කිරීම සඳහා ආධාරක පියවරක් ... Read More
පාන්පිටි මිල පහළට
හෙට (18) සිට පාන්පිටි මිල අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රීමා සහ සෙරන්ඩිබ් පාන්පිටි කිලෝවක මිල රුපියල් 10කින් අඩු ... Read More
දුම්රිය ධාවනයේ ගුණාත්මකභාවය වැඩිකිරීමට පියවර රැසක්
දුම්රිය ධාවනය ප්‍රමාද වීම වැළැක්වීම සඳහා දෛනිකව එක්කරන දුම්රිය එන්ජින් ප්‍රමණය ඉහළ නැංවීමට කටයුතු කරන බව රජය පවසයි. ඇල්ල ප්‍රදේශයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව ප්‍රවාහන සහ ... Read More
නොරොච්චෝලේ සියලු ජනන යන්ත්‍ර යථා තත්ත්වයට
දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිදවැටීමත් සමග අක්‍රීය වූ නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ සියලු ජනන යන්ත්‍ර යථා තත්ත්වයට පත්කර තිබෙනවා. ඒ අනුව ජනන යන්ත්‍ර ... Read More
උද්ධමනය යළි ඉහළ යා හැකියි
පුහුණු ශ්‍රමිකයින් රට හැර යාම තුළ ශ්‍රම බළකායේ හිඟයන් ඇතිවීම හේතුවෙන් සමස්ත ආර්ථිකයට බාධා සිදුවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. විදේශ රැකියා සඳහා ... Read More

