Category: දේශපාලන
මුදල් කොල්ලයට සම්බන්ධ මන්ත්‍රී පක්ෂයෙන් නෙරපයි
තඹුත්තේගම දෙකෝටියේ මුදල් මංකොල්ලය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති රාජාංගනය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සුරංග මහේෂ් සූරියආරච්චිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් ... Read More
ජනාධිපති සහ ජපාන අගමැති අතර හමුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා අතර ද්විපාර්ශවික සාකච්ඡාවක් ආරම්භ වී තිබෙනවා. ඒ, ටෝකියෝ නගරයේ හමුවක දී යි. දෙරට අතර සබඳතා හා ඉදිරි ... Read More
සංචාරකයෝ රටට එන්නේ රෑ 10න් පස්සේ නිදා ගන්න නෙවෙයි – ඩයනා
රාත්‍රී ආර්ථිකය යනු රටට සහ රජයට මුදල් ලැබෙන ක්‍රමවේදයක් බවත්, දහවල් කාලයේ දී ජනතාව හම්බකරන මුදල් වියදම් කිරීමට රාත්‍රියේ දී තැනක් මෙරට තුළ නැත්නම්, රජයට ... Read More
පළාත් පාලන ඡන්දය මාර්තු මාසයේදී පවත්වන්න
එළඹෙන මාර්තු මාසයේදී පළාත් පාලන ඡන්දය පවත්වන ලෙසට මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින බවත්, එවිට ආණ්ඩුවට උත්තර දිය හැකි බවත්, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. ... Read More
මගේ කාලේ මිනිස්සු හොඳට හිටියා, ඒ කාලේ බඩු මිලත් අඩුයි, පඩියත් වැඩියි – මෛත්‍රී
අද පවතින ප්‍රශ්න කිසිවක් තම පාලන කාලයේදී නොතිබූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. කොළඹදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හිටපු ජනාධිපතිවරයා ... Read More
සරත් වීරසේකරට ජනතා විරෝධයක්
මුලතිව්, කුරින්දි විහාරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවට විසඳුම් ඉල්ලා නිදහස් චතුරශ්‍රයේ සිට බෞද්ධ කටයුතු අමාත්‍යංශය දක්වා අද (26) පාගමනක් සංවිධානය කර තිබිණි. එහිදී එම අවස්ථාවට ... Read More
රාජ්‍ය අමාත්‍යවරුන්ට අලුත් වගකීමක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් බැහැරව සිටින කාල සීමාව තුළදී එතුමා යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ බලන අමාත්‍ය ධූරයන්හි වගකීම් පවරා තිබේ. ඒ අනුව ... Read More
ගමන් බිමන් යන්න අලුත් බෝට්ටු සේවාවක්
බත්තරමුල්ල, දියත උයන සහ අග්ගොන, හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා සූර්ය ශක්තියෙන් ක්‍රියාත්මක වන බෝට්ටු සේවාවක් ආරම්භ කර තිබේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය සඳහන් කළේ, ... Read More
මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යළිත් රජයක් බිහි කරනවා
ලබන දෙසැම්බර් වනවිට රටේ අර්බුදය අවසන් කර මහින්ද රාජපක්ෂ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවන බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. තමන් රජය යටතේ සිටින කාලයේ දී ... Read More
මැලේසියානු රැකියා, ජාවාරම්කරුවන්ට හසුවන්න එපා
මැලේසියානු රැකියා දෙන බව පවසා අයැදුම්පත් හා තොරතුරු එක්රැස් කරන ජාවාරම්කරුවන්ට හසුනොවන ලෙස කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ජනතාවට දැනුම් දෙයි. අමාත්‍යවරයා ... Read More

