Category: දේශපාල​න

කංසා වලට නව නීති

Author- September 23, 2022

ඖෂධීය කංසා අපනයනය කිරීම සඳහා අවශ්‍ය නීතිය කැබිනට් මණ්ඩලය හමුවට ගෙනඑන බව දේශීය වෛද්‍ය, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසයි. එළඹෙන 5 වනදා වනවිට ඊට අදාළ ... Read More

හැම දේටම විරුද්ධවෙලා විපක්ෂයේ ඇතැම් පක්ෂ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?

Author- September 23, 2022

සෑම කරුණකටම විරුද්ධ වීම විරුද්ධ පක්ෂයේ කාර්ය භාරය නොවිය යුතු යැයිද රටේ පවතින තත්ත්වයන් ගැන අවධානය යොමුකර සාධනීය ප්‍රතිචාර දැක්වීම වගකිව යුතු විපක්ෂයක කාර්යය භාරය ... Read More

මත්තල ගුවන් තොටුපළටත් ආයෝජකයෙක් එනවා නම් කැමතියි

Author- September 22, 2022

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ (MRIA) මාසිකව රුපියල් මිලියන 100ක පාඩුවක් ලබන බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ ... Read More

උද්දික බන්දුලට රිදෙන්න කියයි

Author- September 22, 2022

‘ද නිව්ස්පේපර්‘ චිත්‍රපටයේ හොඳම නළුවාට හිමි සම්මානය රුසියාවේදී ලබාගත්තේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා හෙයින් උත්සවයේ සංවිධායකයන් සහ රුසියානු ජනතාව ඔහු නළුවාගේ තාත්තා යැයි සිතන්නට ඇති ... Read More

අනාගතයේ දී මුළු රටම අරගලය සමඟ එක්විය යුතුයි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

Author- September 22, 2022

ඡන්ද තැබුවාට දූෂිත දේශපාලකයන් ගෙදර යවන්නට නොහැකි යැයි ද දූෂිත දේශපාලකයන් ගෙදර යැවිය හැක්කේ අරගලයට පමණක් යැයිද ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ... Read More

“සිපෙට්කෝ” ඉන්ධනහල් රැසක් පෞද්ගලික අංශයට

Author- September 22, 2022

ලංකා ඛණිජ තෙල් සංස්ථාව පාලනය කරන ඉන්ධන පිරවුම්හල් 1250 න් කොටසක පාලනය පෞද්ගලික සමාගම්වලට ලබන නොවැම්බර් මසයේ පවරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ... Read More

ග්ලයිෆොසෙට් තහනම නුදුරේදීම ඉවත් කරන බවට මහින්දගෙන් සහතිකයක්

Author- September 21, 2022

ග්ලයිෆොසෙට් තහනම නුදුරේදීම ඉවත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. සුහුරු කෘෂිකර්ම ව්‍යාපෘතිය ... Read More

සනීපාරක්ෂක තුවා බදු බරින් අඩු කිරීමට පියවර

Author- September 21, 2022

සනීපාරක්ෂක තුවා සඳහා අය කෙරෙන බදු අඩු කිරීමට ජනපතිගෙන් උපදෙස් ලැබුණු බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි. අමාත්‍යවරිය අද පාර්ලිමේන්තුවේදී ... Read More

කංසා සහ මත්පැන් වෙනුවෙන් ඩයනා කතා කරයි

Author- September 21, 2022

කංසා වගා කිරීමටත් මත්පැන් අලෙවි සැල් පෙරවරු 9.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘත කිරීමටත් අවසර ලබා දිය යුතු බව සංචාරක රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මහත්මිය ... Read More

රජයේ මාසික වැටුප ගෙවන්නවත් සල්ලි නෑ – ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන

Author- September 21, 2022

මූල්‍ය අර්බුදය හේතුවෙන් මාසිකව රජයේ වැටුප් බිල ගෙවා ගන්න තරම්වත් ප්‍රමාණවත් ආදායමක් නො ලැබෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරනවා. ඔහු මේ බව ප්‍රකාශ ... Read More