Category: දේශපාලන
ආණ්ඩුවේ තනතුරු ගත් නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ තටු කපයි
ආණ්ඩුවේ තනතුරු ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පක්ෂයේ සියලු තනතුරුවලින් හා මධ්‍යම කාරක සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට නිදහස් පක්ෂ නායකත්වය තීරණය කර තිබෙනවා. ඒ ... Read More
ජාතික සභාව හඳුන්වා දුන්නේ ආර්ථික අර්බුදය විසදීමේ සැබෑ චේතනාවෙන් නෙවෙයි
ජාතික සභාව ගෙන ආවේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේ සැබෑ චේතනාවෙන් නොව සියලු කණ්ඩායම් එකට වැඩ කරන බව ජාත්‍යන්තර ප්‍රජාවට ඒත්තු ගැන්වීමට බව ජාතික ජන බලවේගයේ ... Read More
ඊළඟට එන යුද්ධයක් ගැන විමල් කියයි
මීළඟට බඩගින්නයි යුද්ධ කරන්න පටන් ගන්නේ, එය වළක්වා ගැනීම සඳහායි සැලැස්මක් අවශ්‍ය බවත් රටේ මීළඟට ඉදිරියට එන්නේ බඩගින්න විසින් මෙහෙයවනු ලබන පියවරුන් බවත් එවැනි විනාශ ... Read More
ජනපති රනිල් තෙවැනි චාල්ස් රජු සමඟ සුහද කතා බහක
දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍යයට සහභාගිවීම සඳහා ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෙවැනි චාල්ස් රජු සමග සුහද කතා බහක නිරතව තිබේ. ඒ ... Read More
විහාරස්ථානවල විදුලි බිල පාලනය සඳහා සෝලා පැනල
විහාරස්ථාන වල විදුලි බිල පාලනය සඳහා සූර්ය කෝෂ විදුලි පහසුකම් ලබා ගන්නා ලෙස විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුව ආරම්භයේදී ... Read More
විජිත හේරත් ඩලස් සමඟ එක් වෙයි
පොදුජන ඉංජිනේරු පෙරමුණේ සභාපති විජිත හේරත් නිදහස ජනතා සභාව සමඟ එක් වී තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ සංවිධානයක් වූ පොදුජන ඉංජිනේරු පෙරමුණේ සභාපති හා ... Read More
ආණ්ඩුවට ගම්මන්පිලගෙන් අනතුරු ඇඟවීමක්
මෙවර මානව හිමිකම් කොමිෂමේ දී ග්‍රී ලංකාවට එරෙහිව යොජනාවක් සම්මත වුවහොත් එම යෝජනාවේ අඩංගු කරුණු ලංකාවට ආධාර ලබාදී්මේ කොන්දේසි බවට පත්වීමේ අවදානමක් තිබෙන බව පාර්ලිමෙන්තු ... Read More
තව මාස තුන හතරක් ඇතුළත දරුණු අරගලයකට රට තල්ලු වෙමින් තිබෙනවා
ඉදිරි මාස තුන හතර ඇතුළත වඩා ත් දරුණු හා සංවිධානාත්මක ලෙස ජනතා අරගල පරිවර්තනය වී ලේ වැකි අනාගතයක් කරා රට තල්ලු වෙමින් පවතින බව ශ්‍රී ... Read More
ඉදිරි ඕනෑම මැතිවරණයක දී විමල්ගේ උත්තර ලංකා සභාගය තනිව එයි
ඉදිරියේදි පැවැත්වීමට නියමිත ඕනෑම මැතිවරණයකට උත්තර ලංකා සභාගය ලෙස තරඟ කරන බව එම සභාගයේ සභාපති පාර්ලින්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ... Read More
තනතුරු ලබාගත් අයට විනය පරීක්ෂණ කරනවට වැඩිය රටේ ප්‍රශ්න විසඳීම වැදගත් – මෛත්‍රී
ආණ්ඩුවේ අමාත්‍ය තනතුරු ලබාගත් නිදහස් පක්ෂ සාමාජිකයින්ට විනය පරීක්ෂණ කිරීම පිළිබඳව කතා කිරීමට වඩා රටේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම වැදගත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ... Read More

