Category: දේශපාල​න

ඇමති හඳු­න්නෙ­ත්තිට ආ පළමු ඇම­තුම (VIDEO)

Author- November 25, 2024

කර්මාන්ත අමා­ත්‍යාං­ශයේ වැඩ භාර ගත් පසු තමන්ට මුල්ම ඇමතුම ලැබුණේ දුර­ක­තන සමා­ග­ම­කින් බවත් දුර­ක­ත­නය සඳහා රුපි­යල් 24,220ක හිඟ බිලක් ඇති බැවින් එය ගෙවන ලෙස එම ... Read More

ජනාධිපතිවරයා​ගේ කතාව තුළ ජාත්‍යන්තරය ගැ​න කිසිවක් අඩංගු වුනේ නැහැ

Author- November 22, 2024

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ප්‍රකාශය තුළ ජාත්‍යන්තරය සම්බන්ධයෙන් කිසිවක් අඩංගු නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා. ඒ අනුව රට ලෝකයට එකතු කිරීම සඳහා ... Read More

විමල් ටිල්වින්ව අගය කරයි

Author- November 20, 2024

ප්‍රභූ දේශපාලනයට එරෙහිව ගොඩනැගෙන විරෝධය තුළ විකල්පය හෙවත් ගැලවුම්කාරයා බවට ජාතික ජන බලවේගය පත්වන්නේ සුවිශේෂි ඓතිහාසික සාධකයක් මත බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ... Read More

මහින්දගේ සිහිනය සැබෑ වුණා

Author- November 18, 2024

දකුණේ දේශපාලන පක්ෂවලටත්, උතුරේ ජනතාවගේ ආකර්ෂනය සහ කැමැත්ත ලබාගත හැකි වාතාවරණයක් උදාකිරිම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තිබූ සිහිනය වත්මන් ආණ්ඩුවේ ජයග්‍රහණයත් සමග සැබෑ ... Read More

ජනපති අනුරගෙන් සජිත් කළ ඉල්ලීම

Author- November 17, 2024

මහ මැතිවරණයේදී බහුතර ආසන ප්‍රමාණයක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට සුබ පැතුම් එක්කරන බව පවසමින් ... Read More

නාමල් ජාතික ලැයිස්තුවෙන් පාර් ලිමේන්තුවට

Author- November 16, 2024

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ දිවුරුම් දීමට නියමිතය. එම ... Read More

මහින්දානන්ද දේශපාලනයෙන් සමුගනී

Author- November 16, 2024

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ දේශපාලනයෙන් සමුගන්නා බව අද (16) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය. ඔහු එහිදී පැවසුවේ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට තවදුරටත් තමන්ගේ සේවය අවශ්‍ය නොවන බවට ... Read More

අපිට ලැබුණ ජයග්‍රහණයේ බර අපි තේරුම් අරගනෙ ඉන්නේ

Author- November 15, 2024

නිමාවූ මහ මැතිවරණයේ දී, ජාතික ජන බලවේගය ඓතිහාසික ජයග්‍රහණයක් ලබාගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති ... Read More

ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ජනපති අනුර කී දේ

Author- November 14, 2024

මහ මැතිවරණය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අබේසිංහාරාමයේ සයිකොජි පෙරපාසලේ දී අද (14) පෙරවරුවේ සිය ඡන්දය භාවිත කළේය. ඡන්දය භාවිත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ... Read More

එළඹෙන 14 වනදායින් පසු වැඩ කරන පාර් ලිමේන්තුවක් නීර් මාණය කරනවා

Author- November 11, 2024

එළඹෙන 14 වනදායින් පසු වැඩ කරන පාර් ලිමේන්තුව නිර් මානය කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ කිරුළපනේ පැවති ජන ... Read More