Category: දේශපාල​න

අද අපේ රට තියෙන්නේ මර උගුලක – රුපියල් ලක්ෂයේ වටිනාකම තිස්දාහට අඩුවෙලා

Author- August 31, 2022

2021 වසරේ අගෝස්තු සිට 2022 අගෝස්තු දක්වා යමෙක් ඉතිර කර තිබූ රුපියල් ලක්ෂයක මුදල, රුපියල් තිස් දහස දක්වා පහත වැටී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ... Read More

පොහොට්ටුවේ ප්‍රබලයින් 13ක් විපක්ෂයට – ජී.එල්. ඉතිහාස ගතවෙයි

Author- August 31, 2022

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 13දෙනෙකු විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතයි. ඒ අනුව පොදු ජන පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ... Read More

බැසිල් යළි වැඩ පටන් ගනී

Author- August 30, 2022

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා අනෙකුත් දේශපාලන නියෝජිතයන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදි මෙම සාකච්ඡාව හිටපු ... Read More

දූෂණ හොර මැරකම් වලට සම්බන්ධ අයට ඇමතිකම් දෙන්න එපා – වෙල්ගම

Author- August 30, 2022

දූෂිතයින්, මැරයන්, කොල්ලකරුවන් හෝ මහජන මුදල් විනාශ කළ බවට චෝදනාවන්ට ලක්වූවන් නැවත අමාත්‍ය මණ්ඩලයට පත් කිරීම සම්බන්ධයෙන් ජනතාවගෙන් බහුතරය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතරය ද විරුද්ධ ... Read More

විදුලි බිල ඉහළ දැමිය යුතුමයි – කංචන විජේසේකර

Author- August 29, 2022

විදුලිබල මණ්ඩලයේ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඇතැම් සේවකයන්ගේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් බරපතල ගැටලු පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ... Read More

ගෝඨාභය ළගදීම ලංකාවට එනවලු

Author- August 29, 2022

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නුදුරු දිනකදී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි. අද ( 29) පැවති මාධ්‍ය හමුවකදී ... Read More

සනත් නිශාන්තට එරෙහිව පෙත්සමක්

Author- August 29, 2022

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව පෙත්සමක් ගොනු කිරීමට නීතිඥයෙකු කටයුතු කර තිබෙනවා. අදාළ නීතිඥයා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරමින් කියා සිටින්නේ අදාල මන්ත්‍රීවරයා විසින් අධිකරණයට ... Read More

ගොඩනැගිලි සැළසුම් අනුමත කිරිම ඔන්ලයින් ක්‍රමයට

Author- August 29, 2022

සියලුම පළාත් පාලන ආයතනවල ගොඩනැගිලි සැළසුම් අනුමත කිරිම ඉදිරි මාස දෙක තුළ දී මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස ... Read More

වමේ පක්ෂ සමඟ සන්ධාන ගත වී ස්ථිර ආණ්ඩුවක් හදනවා – මෛත්‍රී

Author- August 29, 2022

ඉදිරියේදී වමේ පක්ෂ සමඟ සන්ධාන ගත වී ස්ථිර ආණ්ඩුවක් බිහි කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ල.නි.ප. නායක හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය. අද පවතින ප්‍රශ්න ... Read More

එකඟතා බිඳ වැටේ – විපක්ෂයට ලොකු පුටු නෑ

Author- August 28, 2022

පොදු ව්‍යාපාර කාරක සභාව, රජයේ ගිණුම් කාරක සභාව (කෝප් සහ කෝපා) සහ පාර්ලිමේන්තු සභාවන්හි සභාපතිධුර විපක්ෂයට ලබාදීමට මීට පෙර එකඟතාවයක් පළ වුවද මේ වනවිට එම ... Read More