Category: දේශපාලන
රජයේ සේවකයින් බහුතරයක් අකාර්යක්ෂමයි – කංචන විජේසේකර
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ සිටින සේවකයින් 4,200 වෙනුවට ක්‍රියාශීලි සේවකයින් 500 දෙනෙකුගෙන් එම ආයතනවල කාර්යක්ෂමතාව ඇති කළ හැකි බව බලශක්ති අමාත්‍යවරයා ... Read More
මම පුරුදු විදිහටම කතා කරන්න ආසයි, ඒත් බෑ – රන්ජන් රාමනායක
තමන්ට ලැබී ඇත්තේ කොන්දේසි සතිත සමාවක් බැවින් යම් විෂයයන් පිළිබඳ කතා කිරීමට තහනම් බව ජනාධිපති සමාව ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පවසයි. ඔහු මේ ... Read More
සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදෙන්නේ නෑ – එස්.බී. දිසානායක
සර්ව පාක්ෂික ආණ්ඩුවක් හෝ බහු පාක්ෂික ආණ්ඩුවක් සදා ගැනීමට හැකි නම් එය ඉතා හොඳ තත්ත්වයක් වන නමුත් මෙරට දේශපාලන සංස්කෘතිය අනුව එය සිදුවන බවක් ගැන ... Read More
රන්ජන් හෙට හෝ සඳුදා නිදහස් – හරීන් ප්‍රනාන්දු
රන්ජන් රාමනායක මහතා හෙට(26) හෝ සදුදා (29) හෝ නිදහස ලබන බවට තමා දැඩි ලෙස විශ්වාස කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ... Read More
අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා අත්අඩංගුවට
අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, 2022 ජූනි 5 වැනිදා සිදු වූ බව කියන ඝාතනයක සැකකරුවන්ට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් බවටයි ... Read More
අරලියගහ මන්දිරේ ඉඳලා අපි ගියේ සංදේශයක් බාර දෙන්න (Video)
මැයි 9 වැනි දා සිද්ධිය පිළිබඳ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පවසන්නේ, එදින තමා අරලියගහ මන්දිරයේ සිට සංදේශයක් රැගෙන ගාලුමුවදොරට ගිය බව යි. එම ... Read More
හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වෙයි
නව වන පාර්ලිමේන්තුවේ තෙවන සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් අද (23) පවත්වා තිබේ. ස්ථාවර නියෝග ... Read More
ජනතා නැගිටීමේදී සිදුකළ සුළු සුළු ක්‍රියාවන් දඟකාරකම් මිස අපරාධ නෙවෙයි – වාසු (video)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි ජනතා නැගිටිමේදී සිදු වූ ඇතැම් සුළු සුළු ක්‍රියාකාරකම් දඟකාරකම් මිස අපරාධ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේය. ... Read More
ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කිරීමට පෙනී ඉන්නවා – විපක්ෂ නායක
විදුලි බිල සාමාන්‍ය වැඩි වීමක් සහ කාණ්ඩ වශයෙන් විශාල වැඩිවීමක් සිදු ව ඇති අවස්ථාවක ජනතාවගේ ජීවිතවලට දැඩි අභියෝග රැසකට මුහුණ දීමට සිදු ව ඇති බවත් ... Read More
ඇමතිකම් එපා අපි විපක්ෂයේ ඉඳන් සහාය දෙන්නම්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්විණි. මේ සඳහා සමගි ජන බලවේගයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාද සහභාගි ... Read More

