Category: දේශපාලන
රනිල්ගේ හැටි මම හොඳටම දන්නවා – හිටපු ජනපති
රට තිබෙන තත්ත්වය අනුව මේ අවස්ථාවේදී දේශපාලඥයන්ගේ කළු සුදු බැලීම සුදුසු නැතැයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. සියලු දෙනා පක්ෂ පාට මේ ... Read More
ජන මතයට විරුද්ධව නිර්මාණය වන ආණ්ඩුවකට අපේ සහායක් නෑ
ජන මතයට විරුද්ධව නිර්මාණය වන ආණ්ඩුවකට සහාය දිය නො හැකි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරනවා. කළුතර පැවති වැඩසටහනකින් අනතුරු ... Read More
පාසල් පැවැත්වීම ගැන ඇමතිගෙන් දැනුවත් කිරීමක්
දෙසැම්බර් මස මුල් සතිය වන තුරු නිවාඩුවකින් තොර ව සතියේ දින පහ ම පාසල් පැවැත්වීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා. කොළඹ දී ... Read More
සරත් වීරසේකරට අතට අත දෙන්න කපිතාන් බැහැ කිව්වද ?
පසුගිය සති කිහිපය පුරා දැඩි කතාබහට ලක් වූ චීන යුවාන් වැන්ග් - 5 පර්යේෂණ නෞකාව අද (16) උදෑසන හම්බන්තොට වරායට ළඟා වුණා. උදෑසන 08ට පමණ ... Read More
විමලවීර දිසානායක තීරණයක් ගනී
ක්‍රම වෙනසක් ඉල්ලා අරගල කළ අය එම ක්‍රම වෙනස ඇති කරන තුරු දේශපාලනයෙන් ඉවත්ව තමා කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ... Read More
ඉන්දියානු සාගර කලාපය සාමයේ සාගර කලාපයක් විය යුතුයි – විමල් වීරවංශ
ඉන්දියානු සාගර කලාපය සාමයේ සාගර කලාපයක් විය යුතු බවත් එම නිසා චීන සන්නිවේදන නෞකාවට අවසර දුන් පරිදිම හම්බන්තොට වරායට පැමිණීමට අවකාශ ලබා දිය යුතුයි යන ... Read More
මුදල් කාරක සභාවේ සභාපති ධූරය හර්ෂට ?
පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචර්ය හර්ෂ ද සිල්වාගේ නම යෝජනා වී තිබෙනවා. ඒ අනුව මන්ත්‍රීවරයාගේ නම යෝජනා කරමින් එය මේ වනවිට ... Read More
සර්ව පාක්ෂික ආණ්ඩුවකට පාඨලී, වෙල්ගම සූදානම්
සර්ව පාක්ෂික ආණ්ඩුවක වගකීමක් භාරගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සහ කුමාර වෙල්ගම පවසා තිබේ. තමන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ... Read More
නාමල්, ජොන්ස්ටන් ඇතුළු පිරිසකට යළි ඇමතිකම් දෙන්නැයි බැසිල් ජනපතිගෙන් ඉල්ලයි
නව කැබිනට් මණ්ඩලය පත්කිරීම තවදුරටත් කල්යනු ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණතුළ මේ වනවිට විශ්වාසයක් හටගෙන ඇතැයි එම පෙරමුණේ ප්‍රකාශකයෙකු 'අද' පුවත් පතට පවසා තිබෙනවා. ... Read More
රජයේ වියදම් සීමා කිරීමට ජනපතිගෙන් උපදෙස්
රජයේ වියදම් සීමා කිරීමට කටයුතු කරන ලෙස දන්වමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව ජනාධිපති ලේකම්වරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. මේ අනුව රජයේ ... Read More

