Category: දේශපාල​න

පැරණි ආර්ථික මොඩලය තවදුරටත් අපට භාවිතා කළ නොහැකියි – ජනපති රනිල්

Author- August 5, 2022

පැරණි ආර්ථික මොඩලය තවදුරටත් අපට භාවිතා කළ නොහැකි අතර නව්‍ය ලෙස සිතමින් ගෝලීය වෙනස්වීම් පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ... Read More

රනිල්ට මාස දෙකක් දීලා බලමු – රතන හිමි

Author- August 4, 2022

"රනිල් ගෝ හෝම්" නො කියා රට ඉදිරියට ගෙන යෑමට මාස දෙකක් වත් ජනාධිපතිවරයාට ලබා දිය යුතු බවත්, එසේ රට ඉදිරියට ගෙන යාමට නොහැකි වූව හොත්, ... Read More

පාර්ලිමේන්තුවේ තිරය පිටුපස (Photos)

Author- August 3, 2022

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. සමගි ජන බලවේගයේ හවුල්කාර පක්ෂ සාමාජිකයන් මෙන්ම ස්වාදීන ... Read More

රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ කොටස් කරුවන් වෙන්න අපි සූදානම් නෑ – අනුර (වීඩියෝ)

Author- August 3, 2022

ජනපති රනිල්වික්‍රමසිංහ මහතා මේ වන විට ඉදිරිපත් කරන යෝජනාව සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා යෝජනාවක් නොවන බවත් එය රනිල් - රාජපක්ෂ ආණ්ඩුවට එක්විමට කරන ආරාධනාවක් බවත් ... Read More

ජනපතිගේ ආරාධනාව පිළිගන්නවා – විපක්ෂ නායක

Author- August 3, 2022

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු ක්‍රමය නැවත හඳුන්වා දීම ඇතුළු ඉදිරි පියවර පිළිබඳ සංවාදයකට ජනාධිපතිවරයා කර ඇති ආරාධනය පිළිගන්නා බව සමගි ... Read More

අපි එකතු විය යුතුයි – හර්ෂ ද සිල්වා

Author- August 3, 2022

නව ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා, සීමිත කාලයක් සඳහා සර්ව පාක්ෂික හෝ බහු පක්ෂ රජයක් පිහිටු විය යුතු බවත්, එසේ කළ හොත් අනාගත පරම්පරාවට සාධාරණයක් ... Read More

ඉන්ධන සැපැයීම සීමා කරන්න වෙනවා – ජනපති රනිල්

Author- August 3, 2022

ඉන්ධන සැපැයීම සීමා කිරිමට සිදු වෙන බවත් රටේ අපනයන ආදායම හා විදේශ ප්‍රේෂණ වලට සරිලන පරිදි ඉන්ධන ගෙන්වා ගැනීමේ ක්‍රමයක් ආරම්භ කරන බවත් ජනපති රනිල් ... Read More

චන්ඩි පාට් දැම්මොත් අතපය කඩා ගන්න වෙයි, සනත් නිශාන්තගෙන් තර්ජනයක් (වීඩියෝ)

Author- August 3, 2022

තමන්ගේ සාමකාමි අරගල සිදු කිරීමට ගැටලුවක් නැති නමුත් ජනාධිපති මන්දිර, අරලිය ගහ මන්දිර අල්ලා ගැනීමට ආවොත් අතපය කඩා ගැනීමට සිදුවෙනු ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය ... Read More

නිමල්ට යළිත් ඇමතිකමක් ?

Author- August 2, 2022

ධූරයෙන් ඉල්ලා අස් වූ නිමල් සිරිපාල ද සිල්වා නැවතත් හිටපු අමාත්‍ය ධූරයේ ම අද (2) හෝ හෙට දිවුරුම් දීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි. ජපාන ... Read More

මැතිවරණ කොමිෂමෙන් සියලු දේශපාලන පක්ෂවලට කැඳවීමක්

Author- August 2, 2022

මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට කැඳවීමක් සිදු කර තිබේ. එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ලබන සඳුදා පෙරවරු 10.00ට ... Read More