Category: දේශපාලන
විවාහ වීමට දෙමාපිය අවසර ඕනේ නැතිවෙයි
උඩරට නීතිය අනුව කාන්තාවක් විවාහ වීමේදි දෙමාපියන්ගේ අවසර ලබාගත යුතුය යන කරුණ සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණ බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. මෙම කරුණ ... Read More
සහල් ආනයනය නතර කිරීමේ තීරණයක්
සහල් ආනයනය දෙසැම්බර් මස දක්වා අත්හිටුවන ලෙසට අමාත්‍ය මණ්ඩලයෙන් අද (01) ඉල්ලීමක් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. කෘෂිබීජ ආනයනකරුවන්ගේ සංගමය සමඟ පැවැති ... Read More
ජනපතිගේ ලිපියට පාඨලීගෙන් පිළිතුරු ලිපියක්
රට මුහුණපා සිටින ආර්ථික හා දේශපාලන අර්බූදයෙන් රටත් ජනතාවත් මුදා ගැනීම සඳහා සාමූහික දේශපාලන ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව දක්වමින් ජනාධිපතිවරයා විසින් සියලු ම මන්ත්‍රීවරුන්ට ... Read More
රනිල්ගේ අඛණ්ඩ පැවැත්මට ප්‍රතික්ෂේප වූ පක්ෂ හිතවතුන්ට ත්‍යාග පිරිනමනවා – ඩලස්
සම්මුතිවාදි රජයක් පිහිටුවිම වෙනුවට ප්‍රතික්ෂේප වූ දේශපාලඥයින් ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරුවලට පත්කිරීමේ ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිසංස්කරණ බවට මෙතෙක් පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ... Read More
මහින්දට සහ බැසිල්ට රටින් පිට වීමේ තහනම යළි දීර්ඝ කෙරේ
මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂට පනවා ඇති විදෙස් ගමන් තහනම යළි දීර්ඝ කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත්තේ, විදෙස් ගමන් තහනම අගෝස්තු මස 4 වැනිදා ... Read More
තරුණ අවංක නායකත්වයක් මේ බිම හොයනවා, නායකත්වය දෙන්න සූදානම්
මීළඟ ජනාධිපතිවරණයට තරුණ බලවේග එකතු කර ගනිමින් දෙවැනි පරපුරේ නායකයා ලෙස තමා ඉදිරිපත්ව රටේ බලය අල්ලන බව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත් ... Read More
ජනපති එවපු ලිපියේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට ආරාධනාවක් නෑ – පාඨලී
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට යොමුකළ ලිපියෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවකට ආරාධනාවක් කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. පාඨලී චම්පික රණවක ... Read More
“රනිල් ගෙදර යන්න” කිව්වට වැඩක් නෑනේ, මට යන්න ගෙයක් නෑ – ජනපති
නව බලවේගයකට සූදානම්ව රට ගොඩ නැගීමේ අභියෝගයට සියලු දෙනා ම කැපවී වැඩ කිරීමේ කාලය දැන් එළඹී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ජනාධිපතිවරයා මේ බව ... Read More
ඔටුන්න ගලවන්නේ කවදද කියන්න, අනුරගෙන් රනිල්ට අභියෝගයක්
රනිල්ගේ ජනාධිපති ඔටුන්න තාවකාලිකයි, අගෝස්තු 3 ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් රටට ම කියන්න ඔටුන්න ගලවන්නේ කවද ද? කියලා යැයි ජාතික ජන බලවේගයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ... Read More
සර්ව පාක්ෂික ආණ්ඩුවකට ජනපතිගෙන් සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනාවක්
සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිත ආරාධනයක් කර තිබෙි. ආර්ථික හා සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන ... Read More

