Category: දේශපාල​න

සේලයින් බෝතලය සමඟ ජනපති තෝරන්න ඡන්දය දෙන්න ආ මන්ත්‍රීවරයා

Author- July 20, 2022

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා සිදු කෙරෙන ඓතිහාසික ඡන්ද විමසීමේ දී විශේෂ සිදුවීම් කිහිපයක් ද වාර්තා වුණා. ඒ අතරින් වඩාත් විශේෂ වන්නේ, මේ වන විට ... Read More

රාජපක්ෂවරු ඡන්දය ප්‍රකාශ කරයි

Author- July 20, 2022

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී මීට සුළු ... Read More

විග්නේෂ්වරන්ගේ සහය රනිල්ට

Author- July 20, 2022

අනුප්‍රාප්තික ජනාධිපති තේරීමේ දී වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ට සහාය පළ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් මහතා තීරණය කර තිබෙනවා., රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ... Read More

හෘද සාක්ෂියේ දසදෙනාගේ ඡන්දයත් ඩලස්ට

Author- July 20, 2022

නව ජනාධිපතිවරයකු පත් කර ගැනීම සඳහා අද දින පැවැත්වෙන ඡන්දයේදී පොදුජන එක්සත් පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට සහාය ලබාදීමට පොදුජන පෙරමුණෙන් ඉවත්ව ස්වාධීන වූ ... Read More

ලංකා කම්කරු කොංග්‍රසයේ සහය රනිල්ට

Author- July 20, 2022

ලංකා කම්කරු කොංග්‍රසය ජනාධිපති ධුර අපේක්ෂක වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දීමට තීරණය කර තිබෙනවා. ඒ, අද (20) පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරා ගැනෙන පාර්ලිමේන්තු ඡන්දයේ ... Read More

TNA සහයත් ඩලස්ට

Author- July 19, 2022

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී දෙමළ ජාතික සන්ධානය ඩලස් අලහප්පෙරුමට සහය දැක්වීමට තීරණය කර ඇති බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ... Read More

මේ රටට අවශ්‍ය මතවාදයට වඩා සම්මුතිවාදයක් – ඩලස් අලහප්පෙරුම (වීඩියෝ)

Author- July 19, 2022

අද ආරම්භ වනුයේ සම්මුතිවාදී ගමනක් බවත් දියවන්නාවෙන් ඔබ්බට ජනතාවගේ ජීවිත ගොඩනැංවීමේ අරගලය වෙනුවෙන් ඇප කැප වෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. අනුප්‍රාප්තික ජනාධිපති ... Read More

අලුත් ආණ්ඩුව ජනපති පත්වූ වහාම – කතානායක

Author- July 18, 2022

ලබන 20දා පත්වන නව ජනාධිපතිවරයාගේ ප්‍රථම වගකීම නව අගමැතිවරයකු සහ අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීම බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවසීය. එතෙක් පැවැති ඇමැති මණ්ඩලයම වැඩබලන ... Read More

පොහොට්ටුවේ තීරණයේ කිසිදු වෙනසක් නෑ

Author- July 18, 2022

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නැතැයි එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් ... Read More

කතෝලික රදගුරු සම්මේලනය සියලු‍ මන්ත්‍රීවරුන්ගෙන් කළ ඉල්ලීම

Author- July 18, 2022

දේශපාලන මතභේද හා න්‍යාය පත්‍ර පසෙකලා අන්තර්වාර ජනාධිපතිවරයෙකු හා අගමැතිවරයෙකු පත් කර ගැනීමට එකඟතාවකට එන ලෙස ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය සියලු‍ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා. ... Read More