Category: දේශපාල​න

තෙල් මිල වැඩිවිය යුතු බව අගමැති කියයි

Author- June 22, 2022

රට ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන ලබාදෙන බවත් ඉන්ධන මිල වැඩිවිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. ඔහු සඳහන් කළේ රුසියාව විසින් යුරෝපයට ... Read More

ගෝඨා – රනිල් ගෙදර යන්න රටේ පාලනයේ වගකීම අපිට භාරදීලා

Author- June 20, 2022

තාවකාලික සර්වපාක්ෂික රජයක් පිහිටුවීමට කටයුතු කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට පැවැත්වෙන රට බේරා ගැනීමේ මෙහෙයුම නමින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මීට ... Read More

ගෝඨාභය අනිවාර්යයෙන්ම යා යුතුයි – පාඨලී

Author- June 18, 2022

වැඩපිළිවෙලක් නොමැතිව රට ගමන් කරන තත්ත්වය වහාම වෙනස් කළ යුතු බව 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා විධිමත් ... Read More

කිසිවෙකු බඩගින්නේ තියන් නෑ – අගමැති

Author- June 17, 2022

ආහාර අර්බුදය හමුවේ කිසිවෙකු බඩගින්නේ නොතැබීම තමාගේ ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද පෙරවරුවේ ආහාර සුරක්ෂිතතතාව පිළිබඳව වූ කමිටුව අගමැති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී ... Read More

ඉන්ධන සැලසුම්සහගතව බෙදා හරින්න

Author- June 17, 2022

දැනට ලැබී ඇති සහ ඉදිරි දින කිහිපය තුළ ලැබීමට නියමිත ඉන්ධන තොග ක්‍රමවත්ව දිවයින පුරා ඉන්ධන හල් වෙත බෙදාහැරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ... Read More

එරාන් සහ හර්ෂ රනිල් හමුවෙයි

Author- June 16, 2022

රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන්සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනාවක් අනුව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා හා එරාන් වික්‍රමරත්න යන ... Read More

ආර්ථික අර්බුදය ජය ගන්න අගමැතිගෙන් මාර්ග සිතියමක්

Author- June 16, 2022

පවතින ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා යෝජිත මාර්ග සිතියමක් (road map) ඉදිරියේදී පාර්ලිමේන්තුට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය ‍රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් ... Read More

සහල් ආනයනය කරන්න අවශ්‍ය නෑ – ඇමති මහින්ද

Author- June 16, 2022

එළඹෙන මාස් කන්නයේදී මෙරටට අවශ්‍ය සම්පූර්ණ සහල් සැපයීමට ප්‍රමාණවත් අස්වැන්නක් ලැබීම හේතුවෙන් ඉන් අනතුරුව සහල් ආනයනය කිරීමට අවශ්‍ය නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ... Read More

2000CC ට වැඩි සියලුම කාර් සහ ජීප් රථ ධාවනය තහනම් කරන්න

Author- June 15, 2022

වත්මන් ඉන්ධන අර්බුදයට කෙටිකාලීනව විසඳුම් ගෙන ඒමේ යෝජනාවක් වශයෙන් එංජින් ධාරිතාව 2000CC ට වැඩි සියලුම කාර් සහ ජීප් රථ ධාවනය තාවකාලිකව තහනම් කළ යුතු බව ... Read More

සනත් නිශාන්තට ඇප

Author- June 15, 2022

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ... Read More