Category: දේශපාලන
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවානම් 21ට පක්ෂයි
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුව ශක්තිමක් කරන සංශෝධන අන්තර්ගත කරන්නේ නම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 21 වන සංශෝධනයට සහය දක්වන බව එම පක්ෂයේ නායක ... Read More
තරුණ පරපුරේ හඬට අවනත වීම ඉතා වැදගත්
ඩයස්පෝරා ප්‍රජාව සමඟ සහ ශ්‍රී ලංකාවේ යහපැවැත්ම සඳහා කැපවී සිටින සිවිල් සමාජ සංවිධාන සමඟ සම්බන්ධ වීම සඳහා ශ්‍රී ලංකාව විවෘතව පවතින බව විදේශ කටයුතු අමාත්‍ය ... Read More
බැසිල් ඉවත්වීම පිටුපස ලොකු ප්ලෑන් එකක් තියෙනවා – වාසුදේව නානායක්කාර
බැසිල් රාජපක්ෂ ගේ ඉවත් වීම පිටුපස සැඟවුණු විශාල සැලැස්මක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි. ඔහු ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙකඩ වීම ... Read More
හිටපු මුදල් ඇමති හිරේ යන්නම ඕනේ – රතන හිමි
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ රටට කළ අපරාධය හේතුවෙන් ඔහු සිරගත කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසති. උන්වහන්සේ මේ බව සඳහන් ... Read More
ජනපති වියත්මග රැවටුවා – ඩලස් සමඟ අපි අලුත් දේශපාලන මගක යනවා
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වියත්මග නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ එම සංවිධානයේ සාමාජිකයන් රැවටූ බව එම සංවිධානය ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පවසයි. දේශපාලනිකව ... Read More
ප්‍රචණ්ඩත්වය ආරම්භ වුණේ කොහින් ද? ප්‍රසන්නගේ චෝදනාවට පිළිතුරු
මැයි 09 වනදා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට අදාළව අමාත්‍ය ප්‍රසන්න රණතුංග කතෝලික සභාවට සිදුකළ චෝදනාව සම්බන්ධයෙන් ඊයේ (10) කොළඹ අගරදගුරු පදවිය පිළිතුරු දුන්නේය. කොළඹ අගරදගුරු පදවියේ ... Read More
රට ගොඩගන්න මාධ්‍යයේ සහය දෙන්න – අගමැති
ජූනි මස 20 වැනි දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට පැමිණෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (9) පස්වරුවේ මෙරටට ... Read More
අරගලකරුවන්ගේ හිත්වල වෛරය සහ ලේ තැවරී ඇති බව මහින්ද කියයි
අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රීවරයා වැනි අහිංසක පුද්ගලයෙක් මරා දැමූ අරගලකරුවන්ගේ හිත්වල වෛරය සහ ලේ තැවරී ඇති බවත් එහෙයින් අරගලය තවදුරටත් අහිංසක හා සාමකාමී එකක් නොවන බවත් ... Read More
මේ තත්ත්වයට වගකියන්න ඕනේ අපිට බෝලේ දුන්න ජනතාව
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (ජූනි 9) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී ජනතාවට වගා කරන ලෙස රජය කළ ඉල්ලීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ. මාධ්‍යවේදියා ... Read More
බැසිල්ගේ දුරකථනය නාද වෙන්නෙත් ‘බැසිල් බැසිල්’ කියලලු
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂගේ දුරකථනය නාද වෙන්නේ ද ‘බැසිල් බැසිල්’ ලෙස යැයි අද (9) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී බැසිල් රාජපක්‍ෂ පැවසුවා. එහිදී බැසිල් රාජපක්‍ෂගේ අලුත් ... Read More

