Category: දේශපාල​න

බැසිල් විතරක් ගිහිල්ලා බෑ – රාජපක්ෂ පවුලම දේශපාලනයෙන් ඉවත්විය යුතුයි

Author- June 9, 2022

මේ අවස්ථාවේ රටට ඇතිවී තියෙන ප්‍රශ්නයට යුක්ති සහගත විසඳුම වන්නේ බැසිල් මහතා පමණක් නොව මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, නිපුණ රණවක යන ... Read More

වෘත්තීය ක්‍රියාමාර්ගවලින් ශ්‍රී ලංකාවට කිසිදා ඉදිරියට යා නොහැකියි – බලශක්ති ඇමති

Author- June 9, 2022

අකාර්යක්ෂම සහ ආර්ථිකයට බරක් වන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලින් ශ්‍රී ලංකාවට කිසිදා ඉදිරියට යා නොහැකි බව බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් තබමින් සඳහන් කරනවා ... Read More

ජොනීගේ පෙත්සම අද කැඳවයි

Author- June 9, 2022

තමන් අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම අද (09) කැඳවීමට නියමිත යි. පසුගිය මැයි ... Read More

රට අඳුරේ තියලා තෙල් ගේන්න කියලා මට කියන්න එපා

Author- June 8, 2022

පාරේ යන්න ,බෝඩ් අල්ලන්න. ඒක ප්‍රශ්නයක් නැහැ.ඒත් රට අඳුරේ තබන්න එපා යැයි වෘත්තීය සංගම් වලට අවවාද කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද ... Read More

නිශාන්ත ඇතුළට යනකොට මිලාන් එළියට

Author- June 8, 2022

මැයි 09 වෙනිදා ගෝඨාගෝගමට හා මයිනාගෝගමට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ඇතුළු 12ක් ඇප මත මුදා හැරීමට ... Read More

බැසිල් අස්වෙයි ?

Author- June 8, 2022

බැසිල් රාජපක්ෂ සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ ආරංචි මාර්ග පවසනවා. ඔහු ඉල්ලා අස්වීමට හේතුව පක්ෂ මූලස්ථානයේ හෙට පැවැත්වෙන ... Read More

IMF සහය ලැබෙන දිනය ගැන රනිල්ගෙන් ඉඟියක්

Author- June 8, 2022

සැප්තැම්බර් මාසය වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, සහාය ලබාගැනීමට හැකිවෙතැයි තමා අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ලක්ෂ්මන් කිරිඇල්ල අද(08) පාර්ලිමේන්තුවේ දී ... Read More

පාඨලී හදිසියේම ස්වාධීන වුණේ ඇයි ? මෙන්න හේතුව

Author- June 8, 2022

තමන් අද (ජූනි 8) සිට විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඔහු මේ බව ... Read More

හැංගිමුත්තත් කරන ජොනීගෙන් අධිකරණයට පෙත්සමක්

Author- June 8, 2022

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. අදාළ පෙත්සම මගින් ඔහු සඳහන් ... Read More

රනිල් අද ඔය පුටුවේ ඉන්නේ මම හින්දා – සරත් ෆොන්සේකා

Author- June 7, 2022

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවේ සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකාට පිංසිද්ධ වෙන්න බව ඔහු පැවසීය. මන්ත්‍රීවරයා මේ වන බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමිනි. මේ ... Read More