Category: දේශපාලන
අගමැති සිහිනය වෙනුවෙන් රනිල් ගෝල්ෆේස් අරගලය පාවා දීල -රාසමානික්කම් ශානක්‍යන්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සූක්ෂමව ගාලුමුවදොර මහජන අරගලය තුළ පාවා දීමට කටයුතු කරමින් ඇති බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්‍යන් පවසනවා. එතුමාගේ අගමැති සිහිනය ... Read More
හරීන් සහ මනුෂ සජබයෙන් එළියට
අමාත්‍ය ධූර භාරගත් හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාරගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.ඒ බව, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර නිවේදනය ... Read More
ආණ්ඩුවේ අමාත්‍යධූර ගත් හරීන්, මනුෂ කියන කතාව
සමගි ජන බලවේගයේ ලාංඡනයේ සිට මැයි පෙළපාලිය දක්වා සියලු කටයුතු සිදුකළ තමන්ට මෙම තීරණය ගැනීමට ඉතා අපහසු වූ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. එසේම සමගි ... Read More
ආණ්ඩුවට එකතු වුණ සජබ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගන්නවා
කැබිනට් අමාත්‍ය ධූර ලබා ගත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. ... Read More
පොලිස්පති හමුවීමට ජවිපේ තීරණය කරයි
අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීමක් කර ගැනීමට පොලිස්පතිවරයා හමුවීමට ජනතා විමුක්ති පෙරමුණ තිරණය කර තිබේ. එහිනායක අනුර කුමාර දිසානායක මහතා ... Read More
තනතුරුවලට ලෝභ වුණොත් මේ දේ වෙනවා – චමල් අයියගෙන් මල්ලිලාට ටොක්කක්
රාජපක්ෂ පවුලේ දේශපාලනය පිළිබඳව වර්තමාන පාර්ලමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතමයා වන චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී සංවේදී කථාවක් කළේය. “රාජපක්ෂලාගේ දේශපාලනය ගැන කියන්න ඕන නෑ. අවුරුදු 90කට වැඩියි. ... Read More
නැවත යුද්ධයක් මේ රටේ ඇති නොවීමට සියලු දෙනා වගබලා ගත යුතුයි
යුද්ධයෙන් මියගිය සියලු දෙනා සිහි කරන ගමන්ම, නැවත එවැනි සිදුවීම් නොවීමට අපි වගබලා ගත යුතු බව 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ... Read More
“අයියලා මල්ලිලා ගේ ප්‍රශ්න නිසා ශේප් එකේ ඉන්නැයි’’ අමාත්‍යාංශ ලේකම් දේශබන්දු ට කියලා
අරලියගහ ම්මන්දිරයට රැස්වූ සෙනඟට ගෝල්ෆේස් පිටියට එන්න දෙන්න එපා යැයි ජනාධිපතිවරයා බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ට කළ නියෝගය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදුන්නේ අමාත්‍යංශ ලේකම් ... Read More
සියලු මන්ත්‍රීවරුන් එකතු වෙන්නට ඕන කාලය මිසක් බෙදෙන්නට ඕන කාලය නෙවෙයි – නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ
මේ බෙදෙන්නට කාලයක් නොව සියලු මන්ත්‍රීවරුන් එකතු වන්නට කාලය යැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. පාර්ලිමේන්තුවේ 225 බෙදුනොත් ජනතාවට විය යුතු යුතුකම් ඉටු ... Read More
පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරක් භාර ගැනීමට හර්ෂ සූදානම්
සර්ව පාක්ෂික ආර්ථික පුනර්ජීවන සැලසුමක් ගොඩනැගීමට තමා පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති තනතුර භාරගැනීමට සූදානම් බව සමඟි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද ... Read More

