Category: දේශපාලන
අරගලකරුවන්ට පහර දෙන්න ආපු පිරිස නවත්වන්න එපා කිව්වේ ආරක්ෂක ලේකම් ද ?
කොළඹ අරලිය ගහ මන්දිරයේ සිට ගෝල්ෆේස් පිටියට පැමිණි ප්‍රචණ්ඩකාරීන් ගෝල්ෆේස් පිටියට පිවිසීම නතර නොකරන ලෙසට උපදෙස්දී ඇත්තේ ආරක්ෂක ලේකම්වරයා බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ... Read More
නිර්පාක්ෂික ආණ්ඩුවකට රනිල්ගෙන් ගම්මන්පිලට ආරාධනාවක්
නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පිවිතුරු හෙළ උරුමයට ආරාධනා කරමින් එහි නායක උදය ගම්මන්පිල මහතාට ලිපියක් යොමු කර තිබෙනවා එම සම්පූර්ණ ලිපිය ... Read More
ජනපතිගේ ඉල්ලීමට අලි සබ්‍රි බෑ කියයි
යළිත් මුදල් අමාත්‍යධුරයේ රාජකාරී ආරම්භ කරන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම හිටපුමුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින්ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි. තම ... Read More
ඉදිරි සති කිහිපය අමාරුයි – අගමැති රනිල් වික්‍රමසිංහ
ඉදිරි සති කිහිපය මෙරට ජනතාවට අමාරු කාලයක් වනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ආර්ථික තත්ත්වය, ඉන්ධන තත්ත්වය ... Read More
සභානායක දිනේෂ් – ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න
පාර්ලිමේන්තුවේ සභානායක ලෙස හිටපු සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා යළි පත්කිරීමටත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස හිටපු සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා යළි පත්කිරීමටත් කටයුතු කර තිබේ. ... Read More
නියෝජ්‍ය කථානායක ධූරයට නම් දෙකක්
දැනට පුරප්පාඩුව පවතින නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්නගේ නම යෝජනා කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ ... Read More
අනුර කුමාර සහ ඇමරිකානු තානාපතිනිය අතර හමුවක්
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක ඇමරිකානු තානාපතිනිය හමුවී සාකච්ඡා කර තිබෙනවා. ඒ ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදීයි. සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් ... Read More
සජිත්ගෙන් යළිත් ජනපතිට ලිපියක්
ජනාධිපතිවරයා විසින් දැනට පිහිටුවීමට අදහස් කරනු ලබන අමාත්‍ය මණ්ඩලයට සමගි ජන බලවේගයේ කිසිදු සාමාජිකයෙකු යෝජනා නොකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා ... Read More
පක්ෂ 10 කණ්ඩායමේ තීරණය එළියට දායි
පක්ෂ 10 කණ්ඩායම පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස විපක්ෂයේ සිටීමට තීරණය කර තිබෙන බව විමල් විරවංශ මහතා පවසනවා අද (13) මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ඔහු ... Read More
රනිල්ට නිදහස් පක්ෂයේ සහයත් නැහැ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණඩුවකට කිසිසේත් සහොයෝගය ලබා නොදෙන බවට තීරණයක් ගෙන ඇති බවට වාර්තා වේ. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරය යටතේ ... Read More

