Category: දේශපාලන
ජනාධිපති ඉල්ලා අස් වුණොත් සජිත් අගමැති වෙන්න සූදානම් – කිරිඇල්ල
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අග්‍රාමාත්‍ය ධූරය භාර ගන්නේ, ජනාධිපතිවරයා එම ධූරයෙන් ඉවත් වුවහොත් පමණක් බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා. මේ අතර, අද විශේෂ පක්ෂ ... Read More
මෛත්‍රීගේ අලුත්ම ගේම් එකට සජිත්ට සහ අනුරටත් ආරාධනයක්
සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට එක්වන්නැයි මෛත්‍රීපාල සිරිසේන විසින් ජනතා විමුක්ති පෙරමුණට හා සමගි ජන බලවේගයට ආරාධනා කර තිබේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්, “සර්ව ... Read More
විශ්වාසභංගයට ආණ්ඩුවෙන් ස්වාදීන වූ කණ්ඩායමේ සහය
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය කඩිනමින්ගෙන ඒම පිළිබඳවත් ඒ සඳහා සහාය දැක්වීමටත් ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත් කණ්ඩායම තීරණය කර තිබේ. හිටපු ජනපතිමෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල ... Read More
ජනතාවගේ අරගලය මර්දන නීතිවලින් නවත්වන්න බැහැ
ජනතාවගේ අරගලය මර්දන නීතිවලින් නවතාලිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසනවා. ඔහු මෙ බව ප්‍රකාශ කර ඇත්තේ සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් ... Read More
සජබය කථානායකවරයාගේ කාර්යාලය වටලයි
විශ්වාසභංගය විවාදයට ගැනීමට දිනයක් ඉල්ලා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කථානායකවරයා හමුවීමට ගොස් තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ බුද්ධික පතිරණ ඉල්ලා සිටියේ විරෝධතාකරුවන්ට පහරදීම නතර ... Read More
තවත් රාජ්‍ය ඇමැතිවරයෙක් ඉල්ලා අස්වේ
පාරිභෝගික කටයුතු රාජ්‍ය ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වන බව ගුණපාල රත්නසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. ජනතාව එක් පක්ෂයක රජයක් පිලිනොගන්නා බැවින් තමන්ට මේ මොහොතේදී රාජ්‍ය ඇමැතිධුරයෙහි කටයුතු ... Read More
මම කියපුදේ ගෝඨාභය ඇහුවේ නෑ, – නාලක ගොඩහේවා
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය කාලයේ ක්‍රියාකළ අත්තනෝමතික ආකාරය සහ වර්තමාන ආර්ථික අර්බුදයට අඩිතාලම යෙදුවේ මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිවරයාගේ කාලයේ බව ජනමාධ්‍ය ඇමති ආචාර්ය නාලක ගොඩහේවා ... Read More
හේමා ප්‍රේමදාස – තිරු නඩේෂන්ගේ ගෙදරදී හමු වුණේ කවුද ?
තිරු නඩේෂන් මහතාගේ මැදිහත්වීම මත සජිත් ප්‍රේමදාස මහතාගේ මව වන හේමා ප්‍රේමදාස මහත්මිය තිරු නඩේෂන් මහතාගේ නිවසේදී පොහොට්ටුවේ නායකයෙක් හමුව ඇති බව පාර්ලිමේන්තු විමල් වීරවංශ ... Read More
අනුරගේ චෝදනාවට මෛත්‍රීට තද වෙයි
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔහුගේ පවුලේ අයට අද (03) ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර විසින් පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවකදී එල්ල කළ චෝදනා ... Read More
ඒ බී සී අනාවරණය කළ නිමල් පෙරේරාගේ ගිණුම් ගැන අනුර හෙළිකරයි
ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නාළිකාවක් වන ඒ බී සී මාධ්‍ය ජාලයෙන් අනාවරණය කළ හම්බන්තොට රෝහල ඉදිකිරීමේදී සිදු වූ දූෂිත ගණුදෙණු පිළිබඳ චෝදනා වලට රාජපක්ෂ පවුලට සම්බන්ධ බව ... Read More

