Category: දේශපාලන
අගමැතිකමට අලුත් නමක් කැරකෙනවා
නව අගමැතිවරයකු පත් කිරීමට ජනාධිපතිවරයා සිය ලිපියෙන් යෝජනා කර ඇති බවත් නව අගමැතිවරයකු සඳහා නමක් මේ දිනවල කැරකැවෙමින් තිබෙන බවත් අපේ ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු ... Read More
රජය කුමන තීරණය ගත්තත් ඉදිරි මාස කිහිපය මීට වඩා දරුණුයි
රජය කුමන තීරණය ගත්තත් ඉදිරි මාස කිහිපයේ මීටත් වඩා දරුණ තත්ත්වයක් ඇති වෙන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් ... Read More
රටේ වත්මන් තත්ත්වය පිළිබඳව නාමල්ගෙන් ටිවිටර් සටහනක්
රටේ වත්මන් තත්ත්වය පිළිබඳව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ටිවිටර්ගිණුමේ අදහසක් පළ කර තිබෙනවා. “සාමාන්‍ය ජනතා වගෙන් කොටසක් රජයට එරෙහිව උද්ඝෝෂණවල නිරත වෙනවා. විපක්ෂයවිරෝධතා ... Read More
ගෝඨා, මහින්ද සිය ධූර වලින් ඉවත් විය යුතුයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධූරයන් වලින් ඉවත්ව නව ජනාධිපතිවරයෙක් සහ අග්‍රාමාත්‍යවරයෙක් පත් කර ගැනීමට පාර්ලිමේන්තුවට බලය පැවරිය යුතු බව පසුගියදා ස්වාධීන ... Read More
අගමැතිට ඉල්ලා අස්වෙන්න එපාලු, තවත් පිරිසක් තීරණය කරලා
අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් නොවිය යුතු බව ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ නගරාධිපතිවරු ඒකමතිකව තීරණය කර තිබෙනවා අද (27) අරලියගහ මන්දිරයේදී අගමැති ... Read More
ඩොලරය අද ගිය උඩ
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද(26) දිනයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 346.49ක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. එසේම අමෙරිකානු ඩොලරයක ගැනුම් ... Read More
මම ඉල්ලා අස්වෙන් නෑ, මට බහුතරය තියෙනවා
තමන් කිසිසේත් අගමැති ධුරයෙන් ඉල්ලා අස් නොවන බව මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත. ඔහු අද මේ බව සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පාර්ලිමේන්තුව ... Read More
විශ්වාසභංගයට නිදහස් පක්ෂයේ සහය
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස් නොවන්නේ නම් රජයට විරුද්ධව ගෙන එන විශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ... Read More
අගමැති ඉල්ලා අස්වෙන්න සූදානම් – කපුටු රෑනක් එතුමව විනාශ කරනවා
තමන් අගමැති ධුරයෙන් ඉවත්වීමට සූදානම් බව මහින්ද රාජපක්ෂ මහතා විසින් පවසා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු ... Read More
ඇමතිකමෙන් ඉවත් වෙන්න හැදූ ගොඩහේවාට කැබිනට් ප්‍රකාශක ධූරයක්
සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කළ බව පැවසූ ජනමාධ්‍ය ඇමති නාලක ගොඩහේවාට කැබිනට් ප්‍රකාශක ධූරය ලබා දී තිබේ. එමෙන්ම කංචන විජේසේකර සහ රමේෂ් ... Read More

