Category: දේශපාලන
මිරිහානේ සිද්ධිය ජාතිවාදී-ත්‍රස්තවාදී සිද්ධියක් නෙවෙයි – රනිල් වික්‍රමසිංහ
මිරිහාන පැඟිරිවත්තේ වූ සිද්ධිය ජාතිවාදී හෝ ත්‍රස්තවාදී සිද්ධියක් නොවන හෙයින් එවැනි ප්‍රකාශ කිරීමෙන් පවතින තත්ත්වය තවත් උග්‍රවිය හැකි බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු ... Read More
වගකිවයුත්තෙක් නොමැති විරෝධතා වලට යද්දී පරිස්සමින් – අනුරගෙන් අනතුරු ඇඟවීමක්
වගකිවයුත්තෙක් නොමැති, සංවිධානය කරන්නෙක් නොමැති අසංවිධානාත්මක විරෝධය පෑම්වලට එක්වන පිරිස්වලින් අවධානයෙන් සිටින ලෙස සහ පරෙස්සම් සහගත වන ලෙස ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ජනතා විමුක්ති පෙරමුණේ ... Read More
අගමැතිගෙන් විපක්ෂයට ආරාධනයක්
රට මුහුණදී ඇති අර්බුද විසඳීම සඳහා දේශපාලනයෙන් තොරව එක්වන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ (30) විපක්ෂයට ආරාධනයක් සිදුකළා. ඒ මහා වාරි පද්ධති සංවර්ධනය හා ග්‍රාමීය වැව් ... Read More
රනිල්ට අගමැතිකම දෙන්න අපිට මොලේ අමාරුවක් නෑ – රෝහිත අබේගුණවර්ධන
රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබා දීමේ කිසිදු සූදානමක් නැතැයි, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අවධාරණය කරයි.පක්ෂයේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා කියා සිටියේ අගමැති ... Read More
රනිල් රට බාරගත්තොත් පැය 48න් පෝලිම් ඉවරයි – වජිර කැට තියලා කියයි
රනිල්ගේ පාර්ලිමේන්තු ආසනය අගමැති ආසනයක් ද විය හැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී ඊයේ (28) පැවසීය. එක්සත් ජාතික පක්ෂ නායකයා ... Read More
රනිල්ට අගමැතිකම දෙන්න සූදානමක්
අගමැති ධුරයේ වෙනසක් ඉදිරියේදී සිදුවනු ඇතැයි දේශපාලන අංශවල කථා බහ පැතිර යමින් තිබේ. රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ වත්මන් ආණ්ඩුව විසින් දේශපාලන වශයෙන් ප‍්‍රබල ... Read More
මුදල් අමාත්‍යංශය මහින්දට භාර දෙන්න – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්
ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ජනතාව ලබාදුන් බලය අද වෙනත් පුද්ගලයෙකු විසින් පාවිච්චි කරන බව කොළඹ ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. ඒ හේතුවෙන් ජනතා අප්‍රසාදය වැඩිවී ඇති ... Read More
ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාව යාචක රටක් බවට පත්වෙලා
රටට සෞභාග්‍යය උදා කිරීමට පොරොන්දු වී බලයට පත් වූ වත්මන් පාලකයන්, ශ්‍රී ලකාව ලෝකය ඉදිරියේ යාචක රටක් බවට පත්කර ඇති බව ජාතික ජන බලවේගයේ නායක ... Read More
නාමල්ගෙන් නිදහස් පක්ෂයට අභියෝගයක් – ” පුළුවන්නම් කරන්න මාත් කරන්නම්”
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළ ආකාරයට අමාත්‍ය මණ්ඩලය අඩු කිරීමට ආදර්ශයක් සැපයීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින අයට අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් විය හැකි බව ... Read More
අසීරු කාලයක වුනත් ජනතා වරප්‍රසාද අඩු කිරිමට කිසිම සූදානමක් නැහැ
ජනතාවට සහනදීමට ආණ්ඩුව බැදීසිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විවේචනය පහසු වුවත් ජනතාව වෙනුවෙන් වගකීම ඉටුකිරිම ඇතැම් දේශපාලනඥයන්ට අපහසු බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදි කියාසිටියේ. පාර්ලිමේන්තු ... Read More

