Category: දේශපාලන
ආණ්ඩුවේ බහුතරය නැති කරන හැටි ගම්මන්පිල කියයි
වත්මන් ආණ්ඩුවේ බහුතරය ඉතා පහසුවෙන් අහිමි කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමිනි. ... Read More
මන්ත්‍රීවරු 10ක් පක්ෂ මාරු කිරීමේ සූදානමක – මහින්දානන්ද කැට තියලා කියයි
ඉදිරි සති දෙකක කාලය තුල සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දසදෙනෙකු පමණ රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දාන්නද අලුත්ගමගේ මහතා පවසයි. අමාත්‍යවරයා ... Read More
වත්මන් අර්බුදයෙන් රට ගොඩගන්න පුළුවන් ජනතා ව්‍යාපාරයකට පමණයි – අනුර කුමාර දිසානායක
හුදු දේශපාලන පක්ෂයකට වත්මන් අර්බුදයෙන් රට ගොඩගත නොහැකි බව පවසන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද එය කළ හැක්කේ බලවත් ජනතා ව්‍යාපාරයක් ... Read More
බැසිල් – රනිල් මත ගැටුමක් – රනිල් IMF වාර්තාව ඉල්ලයි
IMF වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද (23) උදෑසන පැවති සර්ව පාක්ෂික සමුළුවේදී කළ විමසීමකදී මුදල් ... Read More
සර්ව පාක්ෂික සමුළුවේදී රනිල් විජය රජු මතක් කරයි
තමා සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වූයේ පටු , පක්ෂ දේශපාලනයට නොවන බවත් , රටේ පවතින උග්‍ර ගැටලුවලට විසඳුමක් සොයා ගැනීමට පමණක් බවත් එක්සත් ජාතික පක්ෂ ... Read More
ජනතාව මුහුණ දෙන අවාසනාවන්ත තත්ත්වයට හේතුව “විජයදාස” පහාදයි
මෙරට ජනතාව මේ වනවිට මුහුණ දෙන අවාසනාවන්ත අත්දැකීම්වලට හේතු වී ඇත්තේ කෝවිඩ් වසංගතය හෝ ලෝක වෙළඳපලේ මිල උද්ධමනය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ ... Read More
අගමැති උතුරට දුන් පොරොන්දුව
යහපාලන සමයේ නතර කළ උතුරේ සංවර්ධන කටයුතු යළි ආරම්භ කර එහි ජන ජීවිතය ගොඩනැගීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේබව සඳහන් ... Read More
සර්ව පාක්ෂික සමුළුවට ජාතික ජනබලවේගයත් නැහැ
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මේ මස 23 වැනිදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිත ... Read More
ඉදිරි වසර 3 තුළත් වත්මන් රජයම රට පාලනය කරනවා
ඉදිරි වසර තුන තුළත් වත්මන් රජයම මේ රට පාලනය කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බව කියා සිටියේ ශ්‍රී ... Read More
වාසු, විමල්, උදය සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරයි
අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ලබන 23 වනදා පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ... Read More

