Category: දේශපාලන
හෙට ජනාධිපතිතුමා ගියත්, ජනාධිපතිවරණයකට යන්න බැහැ – මහින්ද අමරවීර
හෙට ජනාධිපතිතුමා ගියත් ජනාධිපතිවරණයකට යන්න බැහැ. කළ හැක්කේ පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයෙකු පත් කිරීම පමණක් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල යටතේ ... Read More
ඉන්ධන ගැන බලශක්ති ඇමති කිව්ව දේ
කොළඹ පිහිටි සෑම ඉන්ධනහලකටම අවශ්‍ය ඩීසල් සහ පෙට්‍රල් බසුසරය බැගින් යවා ඇති බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බලශක්ති අමාත්‍ය ... Read More
ආණ්ඩුවේ වැරදි මූල්‍ය කළමනාකරණය නිසා ජනතාවට අද වන්දි ගෙවන්න වෙලා – පාඨලී
යහපාලන ආණ්ඩුව තිබුනේ නම් අද ඉන්ධන මිල විය යුත්තේ ඩීසල් ලීටරය රු. 126 ක් සහ පෙට්‍රල් ලීටර රු. 130 ක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී ... Read More
බෙහෙත් නැතුව සිදුවන සෑම මරණයකටම බැසිල් වගකියන්න ඕනේ
විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඖෂධ ගෙන්වීම අභියෝගයකට ලක්ව ඇති බවත්, ඒ අනුව ඖෂධ නොමැති වීමෙන් සිදුවන සෑම මරණයකම වගකීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ... Read More
එක එක අය කියන කතා වලට බැසිල්ව අයින් කරන්න බැහැ – අගමැති
එක එක මන්තී‍්‍රවරුන්ගේ ප‍්‍රකාශ මත මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා එම තනතුරෙන් ඉවත් කළ නොහැකි බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා දිනපතා පල වෙන පුවත් පතකට ... Read More
ආණ්ඩුවට ගෙදර යන්න කියා සමගිය අද ජනපති ලේකම්කාර්යාලය වටලයි
සමගි ජන බලවේගය සංවිධාන කළ විරෝධතාවක් ජනාධිපති ලේකම්කාර්යාලය ඉදිරිපිටදී අද පැවැත්වුණා. ඒ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්. රට මුහුණපා ඇති ආර්ථික අර්බුදයට කඩිනම් ... Read More
ගීතාට – ඩයනාට රාජ්‍ය අමාත්‍ය ධූර ?
පුරප්පාඩු වූ රාජ්‍ය ඇමැති ධුර දෙකක් සඳහා ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරියන් දෙදෙනෙකු පත් කිරීමට යන බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ජනප‍්‍රිය චිත‍්‍රපට නිළි ... Read More
ජනතාව දුක් විඳින්නේ වැරදි තීරණ හේතුවෙන් – ගම්මන්පිලගෙන් හෙළිදරව්වක්
ජනතාව පෝලිම්වල දුක් විඳින්නේ නිරායාසයෙන් ඇති වුණු අර්බුදයකින් නොව වැරදි තීරණ හේතුවෙන් ඇති කරන ලද අර්බුදයක් නිසා යැයි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. හිටපු ... Read More
මෛත්‍රී ගැන කිසිම විශ්වාසයක් නැහැ – මෛත්‍රී ඉවත් වුණොත් සන්ධානගත වෙනවා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම පක්ෂයේ, සභාපතීත්වයෙන් ඉවත් වන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම නායකත්වය දරණ නව ලංකා නිදහස් පක්ෂය, ... Read More
තවත් දරා ගෙන ඉන්න එපා – ජනතාව දැන් තීන්දුවක් ගන්න ඕනේ වෙලාව
පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ දැමූ ආණ්ඩුව ජනතාවට තවත් 'බැට' දීමට සූදානම් වන බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ... Read More

