Category: දේශපාලන
මේක ආර්ථික ආපදා තත්ත්වයක් – මේ ගැන නායකයන්ට වගේ වගක් නැහැ
ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ගැඹුරුම ආර්ථික කඩා වැටීමට මුහුණ දී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසා සිටියා. ඔහු මේ බව ... Read More
බැසිල්ගේ ඉංග්‍රීසි දැනුම ගැන ගම්මන්පිල කතා කරයි
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මෑතකදී ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවක දී ‘කපුටාස් හිට් ද ප්ලේන්’ යනුවෙන් සිදු කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් ... Read More
ජනතාව කැරළි ගැසීමට සැරසෙනවා – මෛත්‍රීගේ අමුතු ෆේස්බුක් සටහන
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ මීට පැය කිහිපයකට පෙර තැබූ සටහනක් සම්බන්ධයෙන් මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා ... Read More
වාහන පාවිච්චි කරන්නේ ධනවත් අය – මොනවා ඉහළ ගියත් ජනතාව ආණ්ඩුවට කැමතියි
භාණ්ඩ මිළ කෙතරම් ඉහළ ගියද වත්මන් රජය කෙරෙහි ඇති ජනතා ප්‍රසාදය කිසිදු අඩුවක් නොමැති බව ආණ්ඩුව පවසනවා. රටේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා විසින් 2022 ... Read More
කුමන විදිහේ ප්‍රශ්න ආවත් ජනතාවට සහන දෙනවා – මුදල් ඇමති
රටේ එක් ප්‍රශ්ණයක් විසදනවිට තවත් ප්‍රශ්ණයක් පැන නැගෙන බවත් අද වනවිට යුක්රේන් රුසියානු යුද්ධයද බලපා ඇති නමුත් මෙරට ජනතාවට සහන සැලසීමට රජය හැකි සෑම උත්සාහයක්ම ... Read More
නැවත රාජපක්ෂවරුන් එක්ක කිසම මැතිවරණයකට තරග කරන් නෑ – විමල්ගෙන් සහතිකයක්
නැවත රාජපක්ෂවරුන් එක්ක කිසම මැතිවරණයකට තරග කරන් නැති බව හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා පවසනවා.ඔහු මේ බව පැවසුවේ රූපවාහිනි වැඩ සටහනකට එක්වෙමින් ඔහු වැඩි දුරටත් ... Read More
තෙල්-විදුලි ප්‍රශ්න අවසන් වන දිනය ලොකුගේ කියයි
මේ වන විට ලංකා ඛනිජ තෙල් සංස්ථා ගබඩාවන්හි තෙල් ටොන් විසිදහසක් ඇති බව බලශක්ති ඇමැති ගාමිණී ලොකුගේ පැවැසුවේය. සෑම නගරයකම ඉන්ධන පිරවුම්හල්වලට තෙල් ලබාදී ඇති ... Read More
බැසිල් වාසුට පල නොකියා පලා බෙදයි – වාසුත් ඉල්ලා අස් වෙයිද ?
වාසුදේව නානායක්කාර මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් නොකළේ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමෙන් පසු ඔහු ද ඉල්ලා අස් වනු ඇතැයි යන අදහසින් ... Read More
රට සංවර්ධනය කරන්න ආණ්ඩුවට වැඩ පිළිවෙලක් නෑ
රට සංවර්ධනය කිරීම සඳහා ආණ්ඩුව සතුව නිවැරදි වැඩපිළිවෙලක් නොමැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසනවා. ” සිරිමාවෝ ” නමින් හිටපු අග්‍රාමාත්‍ය දිවංගත සිරිමාවෝ ... Read More
ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්න සියළු කටයුතු කරනවා
ඩොලර් හිඟය හමුවේ ආර්ථිකය පත්ව ඇති අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම සමඟ ... Read More

