Category: දේශපාල​න

පාස්කු වාර් තා ගැන ජනපති අනුර කතා කරයි

Author- October 21, 2024

පාස්කු ප්‍රහාරයේ සැබෑ අපරාධකරුවන් සැගවීම උදය ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයාගේ උත්සාහය වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කටුණායක ප්‍රදේශයේ ඊයේ (20) පැවති ජන ... Read More

ගම්මන්පිල ජනපතිට කරන අභියෝගය

Author- October 20, 2024

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නොකළ වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට ජනාධිපතිවරයාට ලබාදුන් කාලය හෙට (21) උදෑසන 10න් අවසන් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ... Read More

ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන්න ගියොත් මේ ආණ්ඩුවට ලබන මාර් තු වෙනකම්වත් රට කරන්න බෑ

Author- October 19, 2024

වත්මන් ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන්න ගියොත් ඒ අයට ලබන මාර් තු වෙනකම්වත් රට කරන්න බැරි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා පවසනවා. ඔහු ... Read More

හිටපු ජනපති රනිල්ගේ විශේෂ ප්‍රකාශය

Author- October 17, 2024

රටේ තිබෙන ආර්ථික ප්‍රශ්නය විසඳාගෙන ඉදිරියට යාමට නම් තමා සමග සිටි පළපුරුදු පිරිස පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ ... Read More

දේශපාලනයෙන් විශ්‍රාම යන්නේ නෑ – මහින්ද

Author- October 16, 2024

තමා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානමක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පවසන්නේ රාජපක්ෂවරුන් සිදුකර ඇත්තේ, තාවකාලික ඉවත් වීමක් පමණක් බවය. ප්‍රශ්නය - ... Read More

රාජපක්ෂ පවුලේ කවුරුත් මෙවර ඡන්දේට නෑ

Author- October 12, 2024

වසර 88 කට පසු මෙවර මහ මැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලේ කිසිවෙකු ඉදිරිපත් නොවීම විශේෂයක්. 1936 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණ ... Read More

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුව

Author- October 12, 2024

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ. එහි පළමුවෙන්ම සිටින්නේ හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයි. එසේම හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන යාපා මහතාගේ නමද ... Read More

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව

Author- October 11, 2024

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ. එම ලැයිතුවට හිටපු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්, විශ්ව විද්‍යාල ආචාර්යරු සහ හිටපු ප්‍රධානියෙක්ද ඇතුළත් කර තිබේ. රන්ජිත් ... Read More

සජබ ලැයිස්තුවෙන් දමිතා හැලෙයි

Author- October 11, 2024

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මැතිවරණය සදහා රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට නාමයෝජනා පත්‍රයේ ප්‍රවිණ රංගන ශිල්පා දමිතා අබේරත්නගේ නම ඉවත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් එම දිස්ත්‍රික්යේ ... Read More

පාඨලී ත් මැතිවරණ සටනෙන් ඉවත් වෙයි

Author- October 10, 2024

පාඨලී චම්පික රණවකගේ ජනරජ පෙරමුණ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව ඔහු අද (10) නිවේදනය කළා. සමගි ජන බලවේගය, ජනාධිපතිවරණ සම‍යේ තම පක්ෂය සමග ඇතිකරගත් ... Read More