Category: දේශපාලන
වාසු “ඇමති රාජකාරි” අතහරී
තමන් ඉදිරියේ දී කැබිනට් අමාත්‍ය තනතුරේ රාජකාරි නොකරන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මීට සුළු මොහොතකට පෙර සඳහන් කළා. ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 11ක ... Read More
සත්‍ය දකින්න අකමැති අය සත්‍යට බයේ ඇමැතිකමින් ඉවත් කළා
වීමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් ඔවුන් දැරූ අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ... Read More
වාසුත් ඇමතිකම අත හරීද?
ජල කළමනාකරණ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වනු ඇති බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරයි. ආණ්ඩුවේ සෙසු පක්ෂ විසින් කොළඹ ... Read More
ආණ්ඩුවේ වර්තමාන “දේශපාලන” මුල්‍ය ප්‍රතිපත්තියට බැංකු සමිති වලින් චෝදනා
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වර්තමාන රජය දේශපාලන තීන්දු ගැනීම හේතුවෙන් ජන ජීවිතයට හානිකර ලෙස බලපාන සිදුවීම් රැසක් හටගෙන ඇති බවට බැංකු ක්ෂේත්‍රයේ වෘත්තීය සමිතියක් චෝදනා ... Read More
“රටම හරි මඟට” වේදිකාවට ගිය මන්ත්‍රීවරු දෙදෙනෙක්ට වැඩ වරදින ලකුණු
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් ඊයේ (2) කෝට්ටේදී පැවැත්වූ ‘මුළු රටම හරි මඟට’ ජාතික ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සාමාජික පාර්ලිමේන්තු ... Read More
ඉන්ධන මිල වැඩි වුනා කියලා කිසිම වාහනයක් අඩුවෙන් පැදලා නෑ
ලංකාවේ පළලම පාලම වන පාමංකඩ මංසන්දියේ ඉදිවන පාලමේ වැඩ අප්‍රේල් වන විට අවසන් කරනවා’ යයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. ... Read More
ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම සීමා කරන්න වෙනවා
පවතින අර්බුදය හමුවේ ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීමේදී සීමා පැනවීමට සිදු වනු ඇතැයිද ඊළඟ ඉන්ධන නැව මෙරටට පැමිණෙන තෙක් වෙළෙඳපොළට නිකුත් කිරීමට සිදු වන්නේ සීමිත ... Read More
ජවිපෙන් රට පුරා විරෝධතා මාලාවක්
ඉන්ධන අර්බුදයට විසඳුම් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ විසින් රට පුරා ප්‍රධාන නගර ගණනාවක උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට සංවිධානය කර ඇත. ‘ජනතාව පෙළෙන තෙල් හා විදුලි අර්බුදයට ... Read More
තෙල් නෑ කියනකොට අපි බය වෙනවනේ – මම අවුරුද්දකට ඇතිවෙන්න තෙල් පුරෝගත්තා
අවුරුද්දකට පමණ ප්‍රමාණවත් වන ඉන්ධන තොගයක් තමන් රැස්කරගත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි. ඉන්ධන හිඟවෙතැයි බියෙන් තමන් මෙසේ ... Read More
පුළුවන්නම් ඡන්දයක් තියන්න, ලාල් කාන්තගෙන් ආණ්ඩුවට අභියෝගයක්
රාජපක්ෂලාට අභියෝග කරනවා පුළුවන්නම් ඡන්දයක් තියන්න කියලා – ජාතික ජන බලවේගයේ විධායක සභික, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල් කාන්ත පවසයි ජාතික ජන බලවේගය ... Read More

