Category: දේශපාල​න

මම භාර දුන්නේ ප්‍රශ්න නැති ලස්සන රටක් – මෛත්‍රී

Author- February 28, 2022

රට තුළ මතුව ඇති ගැටලුකාරි තත්ත්වයට පක්ෂ පාට භේදයෙන් තොරව සියලු පාර්ශ්වයන් එක වේදිකාවකට පැමිණිය යුතු කාලය එළඹ ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ... Read More

තවත් නඩුවකින් බැසිල් නිදහස්

Author- February 28, 2022

සමෘධි අමාත්‍යාංශයේ මුදල් අවභාවිත කළ බවට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් පනවා තිබූ නඩුවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිදොස් කොට නිදහස් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා අද ... Read More

පාස්කු ප්‍රහාරයට කලින් කවුරුත් මාව දැනුවත් කළේ නැහැ, මෛත්‍රී දිවුරා කියයි

Author- February 27, 2022

පාස්කු ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධයෙන් කිසිවෙකු තමන්ව දැනුවත් කර නොතිබූ බව දිවුරා ප්‍රකාශ කළ හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. අද (27) පොළොන්නරුව ... Read More

ශ්‍රී ලංකාවම සමානව සංවර්ධනය වන මෙවන් යුගයක් මීට පෙර තිබුණේ නැහැ

Author- February 27, 2022

එක් ප්‍රදේශයකට හෝ පළාතකට සීමා නොවී සමස්ථ ශ්‍රී ලංකාවම එක හා සමානව සංවර්ධනය වන මෙවන් යුගයක් මීට පෙර නොතිබූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ... Read More

යල කන්නයට අවශ්‍ය පොහොර ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම්

Author- February 26, 2022

යල කන්නයට අවශ්‍ය පොහොර ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි. කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්විමට ... Read More

ඇමති මැදිහත්වීමෙන් කුඩාඔය අමුණේ වැලිකැණීම් බලපත්‍රය අත්හිටුවයි

Author- February 25, 2022

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් මහවැලි බී කලාපයේ විජයබාහුපුර කොට්ඨාසයේ කුඩාඔය අමුණේ වැලි ලබාගැනීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් නිකුත් කර තිබූ ... Read More

විදෙස්ගත ලාංකිකයන්ගෙන් බන්දුල කරන ඉල්ලීම

Author- February 25, 2022

වත්මන් ඩොලර් හිඟය මඟ හරවා ගැනීම සඳහා විදෙස්ගත ශ්‍රමිකයෙකුගෙන් මාසිකව ඩොලර් 100 මුදලක් මෙරටට ගෙන්වාගැනීමට නව වැඩපිළිවෙලක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව වෙළඳ ඇමති බන්දුල ... Read More

සංවර්ධන ව්‍යාපෘති ජාතික සැලැස්මකට අනුව කරන්න, අගමැතිගෙන් උපදෙස්

Author- February 24, 2022

කොළඹ ඇතුළු රට පුරා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ජාතික සැලැස්මට අදාළව ක්‍රියාත්මක කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් ලබාදී ... Read More

ලන්සාගෙන් ජනපතිට ලිපියක්

Author- February 23, 2022

අමාත්‍යාංශයේ ප්‍රශ්න සම්බන්ධයෙන් ලිඛිත වාර්තාවක් ජනාධිපතිවරයාට බාරදුන් බව ග්‍රාමීය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා අද (23) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. එම ... Read More

වතුකම්කරුවන්ට දැන් 2000ක් දෙන්න ඕනෑ – විජිත හේරත්

Author- February 23, 2022

පවතින ජීවන වියදම් ඉහළ යාම හමුවේ වතුකම්කරුවන්ගේ දෛනික වැටුප දැන් රුපියල් 2000ක් වත් කළ යුතු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඊයේ (22) ... Read More