Category: දේශපාලන
විරෝධතා කරන අයට කරන්න ඕන දේ තිස්ස කුට්ටිආරච්චි කියයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි දැනට ක්‍රියාත්මක වන සෞඛ්‍ය සේවා වෘත්තීය ක්‍රියාමාර්ගය විවේචනය කරමින් විරෝධතාවලට සම්බන්ධ වූවන්ට එරෙහිව පොලු භාවිතා කරන ලෙස ... Read More
මෛත්‍රීට ලැබුණු ආරාධනය
මේ වසරේදී දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ලෝක සාම සමුළුවේ ප්‍රධාන දේශනයට තමන්ට ආරාධනා කර ඇති බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ශ්‍රී ලංකාවේ දකුණු ... Read More
නෙළුම් පොකුණ පටන් ගත්තේ රාජපක්ෂ නෙවෙයි, ඒක අපේ වැඩක් (වීඩියෝ)
මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිකළ බව කියන නෙළුම් පොකුණ ඔහුගේ සංකල්පයක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කරයි. 2004 වසරේ තමන් ... Read More
විදුලි පාපැදියකින් ගමන් කළ ඇමති විමල්
ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ සමාප්ති උත්සවය විමල් වීරවංශ සහ ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් අද පැවැත්වුණා. කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන්ගේ දැක්මෙන්, රටට පණ දෙන කර්මාන්ත පුනරුදයකට ... Read More
රැකියා දෙන්න බෑ – නාමල් රාජපක්ෂ
ඉදිරි දෙවසර තුළ රැකියා ලබා දීමට ක්‍රමයක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (06) බෙලිඅත්ත ප්‍රදේශයේ පැවැති වැඩසටහනකට සහභාගි ... Read More
අරුන්දික වෙනුවෙන් පෙරට ආපු කොටුවේ පොඩි හාමුදුරුවෝ
අරුන්දික ප්‍රනාන්දු මහතාට උඩුවේ ධම්මාලෝක හිමියන් විසින්ම චරිත සහතික දීම අනවශ්‍ය බව පූජ්‍ය අත්තරගම පඤ්ඤාලංකාර හිමියන් පවසති. දරුවන් දෙපිරිසක් අතර ඇතිවූ මේ ගැටුම සම්බන්ධයෙන් මේ ... Read More
ගම්මන්පිල විමල්ට කේක් කවයි
කොළඹ දිස්ත්‍රික් සංවර්ධන වැඩ සටහන යටතේ තලංගම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක් වෙත නිවසක් ලබාදීම අද (05) පෙරවරුවේ සිදු කෙරුණා. ඒ, ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය ... Read More
පුතාට වඩා වැරදි කරන්නේ තාත්තා, ධම්මාලෝක හිමිගෙන් අරුන්දිකට දැඩි ප්‍රහාරයක්
දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයාට වඩා අරුන්දික ප්‍රනාන්දු මහතා සිය දහස් ගණනින් වැරදි කරන බව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියෝ සඳහන් කරති. ... Read More
රට වැටි ඇති තැනින් ගොඩ ගන්න තවත් නිදහස් සටනක් ඕනේ
රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීම උදෙසා තව තවත් නිදහස් අරගල සහ සටන් අවශ්‍යව පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. හෘද සාක්ෂියට එකඟව ... Read More
රට මුහුණ දෙන ඕනෑම අභියෝගයකට නායකත්වය දෙන්න මම සූදානම් (වීඩියෝ)
රට මුහුණ දෙන ඕනෑම අභියෝගයකට නායකත්වය දෙන්න මම සූදානම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අදට යෙදී ඇති 74 ... Read More

